Horen Bala Kiyapana Song Lyrics - හොරෙන් බලා කියාපාන ගීතයේ පද පෙළ

Horen Bala Kiyapana Song Lyrics - හොරෙන් බලා කියාපාන ගීතයේ පද පෙළ
Song Title : Horen Bala Kiyapana (හොරෙන් බලා කියාපාන)
Singing : Jude Rogans (ජූඩ් රොගන්ස් මහත්මා)

හොරෙන් බලා කියාපාන දේට වඩා
දෙනෙත් පුරා තිබු හැගුම් මෝදු වෙලා
ඉගි දෑසේ නුරා
සිටියා මා බලා
සඳ පායන යාමේ ඔබ මතක් උනා //

සුදු පාට හිම රේණු ගලනා
පිණි සීතේ සිත යා වෙලා හා //
සුසුම් වැදෙන්නා
හැගුම් නැගෙන්නා
මා හීන සඳමාලි ලැබුනා

හොරෙන් බලා කියාපාන දේට වඩා
දෙනෙත් පුරා තිබු හැගුම් මෝදු වෙලා
ඉගි දෑසේ නුරා
සිටියා මා බලා
සඳ පායන යාමේ ඔබ මතක් උනා //

පිණි යායෙ කිරිකොඩු සිනහා
රැලි වාගේ දුර පාවෙලා හා //
නිමක් නොවෙන්නා
පැතුම් පතන්නා
මා හීන සඳමාලි ලැබුනා

හොරෙන් බලා කියාපාන දේට වඩා
දෙනෙත් පුරා තිබු හැගුම් මෝදු වෙලා
ඉගි දෑසේ නුරා
සිටියා මා බලා
සඳ පායන යාමේ ඔබ මතක් උනා //
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Horen Bala Kiyapana Song Lyrics - හොරෙන් බලා කියාපාන ගීතයේ පද පෙළ Horen Bala Kiyapana Song Lyrics - හොරෙන් බලා කියාපාන ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 05, 2021 Rating: 5

0 comments:

Post a Comment