A Pawasu Loke Song Lyrics - ඈ පැවසූ ලෝකේ ගීතයේ පද පෙළ

A Pawasu Loke Song Lyrics - ඈ පැවසූ ලෝකේ ගීතයේ පද පෙළ
Song Title : A Pawasu Loke (ඈ පැවසූ ලෝකේ)
Singing : Bathiya & Santhush (භාතිය සහ සන්තුෂ්)

සුහින පැතුමන් ඈගේ
සැබෑකර දුන්න සිතා
වෙන කාටවත්ම ඈ
ආදරේ වෙන්නෑ
ඔබ මුලාවීදෝ මට සිතෙයි
ඇගේ ආදරේ මා හටමයි
ඇගේ ජීවිතේ මා පමණයි
මා හටම පැවසූවා ඈ එදා

ඈ පැවසූ ලෝකේ
අපගේ වූ කාලේ
සැබෑවක් වේවි
සිතන්න එපා ඔබ මිතුරේ //

මුලාවී ඔබ ඈ රුවේ
සිතාවී ඒ ආදරේ
ඔබ නොවේ ඈගේ
සිහින මන්දිරේ
මුදු දෑත ගෙන මා ඈගේ
ගං දියේ පාවී සිටි එදා
උණුසුමෙන් ඈ මා ලංවෙලා
සැනසුනා ඈ එදා ඈ එදා

ඈ පැවසූ ලෝකේ
අපගේ වූ කාලේ
සැබෑවක් වේවි
සිතන්න එපා ඔබ මිතුරේ ////
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
A Pawasu Loke Song Lyrics - ඈ පැවසූ ලෝකේ ගීතයේ පද පෙළ A Pawasu Loke Song Lyrics - ඈ පැවසූ ලෝකේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 05, 2021 Rating: 5

0 comments:

Post a Comment