Hithe Liuwa Adare Song Lyrics - හිතේ ලිව්ව ආදරේ ගීතයේ පද පෙළ

Hithe Liuwa Adare Song Lyrics - හිතේ ලිව්ව ආදරේ ගීතයේ පද පෙළ
Song Title : Hithe Liuwa Adare (හිතේ ලිව්ව ආදරේ)
Singing : Ruwan Hettiarachchi (රුවන් හෙට්ටිආරච්චි මහත්මා) සහ Sherami Perera ( ශේරමි පෙරේරා මහත්මිය)
Melody - Ruwan Hettiarachchi
Video Director - Sandesh Bandara
Lyrics - Sampath Fernandopulle
Music - Amith Guru

හිතේ ලිව්ව ආදරේ දෝ
සොයා ඇවිත් බැදුනා දෝ
හුස්ම තරම් ඔබටයි ආදරේ

හිතේ ලිව්ව ආදරේ දෝ
සොයා ඇවිත් බැදුනා දෝ
හුස්ම තරම් ඔබටයි ආදරේ

හැගුම් සුවද දුන් ඒ
වසන්තය පුරා
දුරක් යන්න ආසයි ඉගිලිලා

හැගුම් සුවද දුන් ඒ
වසන්තය පුරා
දුරක් යන්න ආසයි ඉගිලිලා

බින්දක් ඉසුරු නොතිබී
කන්දක් දුකම වෙලුනි
ඔබ යන්න ගියෙ නෑ වෙන්වී

ගින්නක් තිබුනි ඇවිලී
නින්දක් නැතිව දැවුනී
අවසානයේ ඔබ මට ලැබුනී

ඔයා දන්නවා
මං ඉන්නවා
මේ හුස්ම යනකන්
මං ඉන්නවා

මා බැදෙනවා
මා විදිනවා
ඔයත් එක්ක හැමදා ඉන්නවා

මිතුරන් වෙනස බැදුනී
දෙනුවක් විගස ගැටුනී
අවසානයේ ආදරේ හිතුනි

මනරම් සිහින දුටිමි
දිරියෙන් ඇගිලි පැටලී
ප්‍රේමය අරුතයි මගේ ලදුනී

ඔයා දන්නවා
මං ඉන්නවා
මේ හුස්ම යනකන්
මං ඉන්නවා

මා බැදෙනවා
මා විදිනවා
ඔයත් එක්ක හැමදා ඉන්නවා

හිතේ ලිව්ව ආදරේ දෝ
සොයා ඇවිත් බැදුනා දෝ
හුස්ම තරම් ඔබටයි ආදරේ

හැගුම් සුවද දුන් ඒ
වසන්තය පුරා
දුරක් යන්න ආසයි ඉගිලිලා

හැගුම් සුවද දුන් ඒ
වසන්තය පුරා
දුරක් යන්න ආසයි ඉගිලිලා
දුරක් යන්න ආසයි ඉගිලිලා
දුරක් යන්න ආසයි ඉගිලිලා

LOVE STORY OF CRICKETER THISARA PERERA
It was a casual Friendship that sprouted between two 9 year old in Church, which eventually blossomed into Love. The kind that comes once in a lifetime, the kind that binds two souls together forever in holy Matrimony.

From humble beginnings to world class feats, this is a story of a Man who won the world over with Love....
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hithe Liuwa Adare Song Lyrics - හිතේ ලිව්ව ආදරේ ගීතයේ පද පෙළ Hithe Liuwa Adare Song Lyrics - හිතේ ලිව්ව ආදරේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 31, 2021 Rating: 5

0 comments:

Post a Comment