Adareyi Man Song Lyrics - ආදරෙයි මං ගීතයේ පද පෙළ

Adareyi Man Song Lyrics - ආදරෙයි මං ගීතයේ පද පෙළ
Song Title : Adareyi Man (ආදරෙයි මං)
Lyrics : Lakeeshan Madhushankha Suraweera (ලකීෂාන් මධුසංඛ සුරවීර)

හුඟ දවසක් තිස්සෙ
හිත මවපු හීන කන්දට
පුංචි වෙලාවකට සමු දෙන්න
මට සිද්ද උනා..

ඒත්..
එහෙම උනයි කියලා
හිතට කිසිම දුකක් නම්
දනුනෙම නෑ..


ඒ මොකද දන්නවද
හැම තත්පරේකම
මගේ හිතේ සැරිසරන ඔයාව
මගේ දෑහින්ම දැකගන්න
අද මට පුළුවන් උනා..

හීන කප්පරක් අතරේ
ඔයාව හැබැහින්ම දැක්කහම
මට ඒක අදහන්නත් බැරි තරම්..
මගේ ලඟින් පාවෙලා ගිය ඔයා

ආයිත් ආපහු එනකං
පැය ගානක්ම පාර දිහා බලන් හිටියා.
ඔයා ආපහු ආවේ නම් නැහැ..

ඒත්..
ඔයාව දැකපු වෙලාවේ
හිතේ ඇතිවෙච්ච හැගීම් ගොන්න
කවදාවත්ම
වියැකෙන්නේ නෑ කියලනම්
මං හොඳින්ම දන්නවා..
ඒ ඇයි දන්නවද..
මං ඔයාට ආදරෙයිනෙ රත්තරන්..

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Adareyi Man Song Lyrics - ආදරෙයි මං ගීතයේ පද පෙළ Adareyi Man Song Lyrics - ආදරෙයි මං ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 31, 2021 Rating: 5

0 comments:

Post a Comment