Gamane Gim Niwu Eda Song Lyrics - ගමනේ ගිම් නිවූ එදා ගීතයේ පද පෙළ

Gamane Gim Niwu Eda Song Lyrics - ගමනේ ගිම් නිවූ එදා ගීතයේ පද පෙළ
Song Title : Gamane Gim Niwu Eda (ගමනේ ගිම් නිවූ එදා)
Singing : Milton Mallawarachchi (මිල්ටන් මල්ලවආරච්චි මහත්මා)

ගමනේ ගිම් නිවූ එදා
සැනසුම් පවන් සලා
ඔබ මා දවයි දිවා රෑ
හද සෝ සුසුම් හෙලා

ඔබ මා මුලා වෙලා ගියා
පෙම් පහන් නිවා
අහිතක් හිතන්නේ නෑ ප්‍රියේ
සිහිනෙකින් පවා
අද ඔබගෙ ජීවිතේ
කතරකි වාලුකා
හිනැහෙන්න යලි දිනේ
දෛවයේ තාරකා

මතකේ තිබේද ඒ යුගේ
මගේ චේතනා
වැටහෙන්න දැන්ද ආදරේ
ශෝක වේදනා
ඝන අන්ධකාරයේ 
පාළුවේ කිමිදුනා
හිනැහෙන්න යලි දිනේ
දෛවයේ තාරකා...

සිංහලෙන් සැකසුම (Sinhala Typing) - Anjana Edirisinghe (අංජන එදිරිසිංහ සොහොයුරා)
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Gamane Gim Niwu Eda Song Lyrics - ගමනේ ගිම් නිවූ එදා ගීතයේ පද පෙළ Gamane Gim Niwu Eda Song Lyrics - ගමනේ ගිම් නිවූ එදා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 08, 2021 Rating: 5

0 comments:

Post a Comment