Your Choice Way

Asha Nirasha Mawu Song Lyrics - ආශා නිරාශා මැවූ ගීතයේ පද පෙළ

Asha Nirasha Mawu Song Lyrics - ආශා නිරාශා මැවූ ගීතයේ පද පෙළ
Song Title : Asha Nirasha Mawu (ආශා නිරාශා මැවූ)
Singing : Victor Rathnayaka (වික්ටර් රත්නායක මහත්මා)
Lyrics : Premakeerthi De Alwis (ප්‍රේමකීර්ති දී අල්විස් මහත්මා)

ආශා නිරාශා මැවූ 
ඈ ස්වප්න මායාවකි 
ස්නේහේ ගඟුල්
ප්‍රේමේ තැවුල්
මැවූ ඉන්ද්‍රජාලේ ඇයයි

දවාලන්න පෙම් මාරුතේ
ඇයයි ලංව ඉන්නේ සිතේ
නිවාලන්න දුක් ජීවිතේ
ඇයයි නිල්ල මල් මාවතේ
දිවා රැයේ මා ලඟයි
මගේ අරුම පෙම් අංගනා

නෙතේ හැංගි හැංගි ඉඳී
සිතේ ස්වර්ණ යානේ නිදී
මගේ නින්ඳ ආයේ බිඳී
දිවා රැයේ මා ලඟයි
මගේ අරුම පෙම් අංගනා

සිංහලෙන් සැකසුම (Sinhala Typing) - Anjana Edirisinghe (අංජන එදිරිසිංහ සොහොයුරා)
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Asha Nirasha Mawu Song Lyrics - ආශා නිරාශා මැවූ ගීතයේ පද පෙළ Asha Nirasha Mawu Song Lyrics - ආශා නිරාශා මැවූ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Thursday, January 07, 2021 Rating: 5

0 comments:

Post a Comment