Song Title : Asha Nirasha Mawu (ආශා නිරාශා මැවූ)
Singing : Victor Rathnayaka (වික්ටර් රත්නායක මහත්මා)
Lyrics : Premakeerthi De Alwis (ප්‍රේමකීර්ති දී අල්විස් මහත්මා)
ආශා නිරාශා මැවූ
ඈ ස්වප්න මායාවකි
ස්නේහේ ගඟුල්
ප්‍රේමේ තැවුල්
මැවූ ඉන්ද්‍රජාලේ ඇයයි
දවාලන්න පෙම් මාරුතේ
ඇයයි ලංව ඉන්නේ සිතේ
නිවාලන්න දුක් ජීවිතේ
ඇයයි නිල්ල මල් මාවතේ
දිවා රැයේ මා ලඟයි
මගේ අරුම පෙම් අංගනා
නෙතේ හැංගි හැංගි ඉඳී
සිතේ ස්වර්ණ යානේ නිදී
මගේ නින්ඳ ආයේ බිඳී
දිවා රැයේ මා ලඟයි
මගේ අරුම පෙම් අංගනා
සිංහලෙන් සැකසුම (Sinhala Typing) - Anjana Edirisinghe (අංජන එදිරිසිංහ සොහොයුරා)
0 comments:
Post a Comment