Pawee Song Lyrics - පාවී ගීතයේ පද පෙළ

Pawee Song Lyrics - පාවී ගීතයේ පද පෙළ
Song Title : Pawee (පාවී)
Singing : Dhanith Sri (ධනිත් ශ්‍රී මහත්මා)
Lyrics : Dhanith Sri (ධනිත් ශ්‍රී මහත්මා)
Music : Dhanith Sri (ධනිත් ශ්‍රී මහත්මා)

පාවී
යන්න ආකාගේ වැදීලා
ලංවී ඉන්න මා හා
වෙලීලා ඈගේන් මිදීලා

මේ ගීතේ තාලේ
ඇය තැලු හිත නිවා
කාලේ අවකාශෙන් මා මුදා
ඈතින් ඈතට විසිකලා

නෑසී නුඹ ගිය දා මා දමා
අදුරේ කාසී නැතුවට මා ලග
දූවිලි සේමා පිසදමා

මේ ගීතේ තාලේ
ඇය තැලූ හිත නිවා
කාලේ අවකාශෙන් මා මුදා
ඈතින් ඈතට විසිකලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pawee Song Lyrics - පාවී ගීතයේ පද පෙළ Pawee Song Lyrics - පාවී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 07, 2021 Rating: 5

0 comments:

Post a Comment