Eka Dawasaka Api Song Lyrics - එක දවසක අපි ගීතයේ පද පෙළ

Eka Dawasaka Api Song Lyrics - එක දවසක අපි ගීතයේ පද පෙළ
Song Title : Eka Dawasaka Api (එක දවසක අපි)
Main : Sandeep Jayalath
Main : Kalpana Kavindi
Lyrics : Dhanushka Lakmal
Melody : Nimesh Kulasinghe
Music : Nimesh Kulasinghe

එක දවසක අපි නූපූරුදූ සුවඳක
හිත හෙමිහිට බැඳුනා

අප හමුවුණු හිනැහුණු මතකය
සසර පුරුදු හැගුනා
ජන්මෙන් ජන්මේ
ඔබට හද පිදුවා
මේ භවයෙදි හමුවන පැතුමන්
සිහිනෙකැයි සිතුනා
හෝ හෝ හෝ හෝ
හෝ හෝ හෝ හෝ

තුන් හිතක සීතලේ ගුලි වුනු
පෙම් කවක් තියෙනවා කියන්න
දිව්රන්න ආදරේ නාමෙන්
මා හැරදා නොයන බව
ඔබේ සූවඳ දැනුණා
හද මගේ නිවුණා
ජන්මෙන් ජන්මේ ඔබට හද පිදුවා
මේ භවයෙදි හමුවන පැතුමන්
සිහිනෙකැයි සිතුනා
හෝ හෝ හෝ හෝ
හෝ හෝ හෝ හෝ

මේ ලොවම සැහැසි වූ අඩ සඳ
මා හදෙන් වෙන්වී නොයන්න
ආදරේ සනාථ පැතුමන්
මතු භවෙත් හදේ රැඳෙන්න
ඔබේ සුවඳ දැනුණා
හද මගේ නිවුනා

ජන්මෙන් ජන්මේ ඔබට හද පිදුවා
මේ භවයෙදි හමුවන පැතුමන්
සිහිනෙකැයි සිතුනා
හෝ හෝ හෝ හෝ
හෝ හෝ හෝ හෝ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Eka Dawasaka Api Song Lyrics - එක දවසක අපි ගීතයේ පද පෙළ Eka Dawasaka Api Song Lyrics - එක දවසක අපි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 30, 2021 Rating: 5

0 comments:

Post a Comment