Danena Thuru Maa Song Lyrics - දැනෙනා තුරු මා ගීතයේ පද පෙළ

Danena Thuru Maa Song Lyrics - දැනෙනා තුරු මා ගීතයේ පද පෙළ
Song Title : Danena Thuru Maa (දැනෙනා තුරු මා)
Artist - Dinesh Gamage ft Kanchana Anuradhi
Lyrics - Manuranga Wijesekara
Melody - Dinesh Gamage @ RADIO music
Music - Amith Guru @ iconrain

දැනෙනා තුරු මා
ඉන්නද නුඹ ගාවින්
මියෙනා දිනයේ
කදුලක රස විදිමින්

නුඹගේ පහසේ
රහසක් වූ මාගේ
නොලියූ කවියේ
පද එකිනෙක බිදුනේ

දැනෙනා සෙනෙහේ
අයිතිය නැති මා
කවුරුන්දෝ කියලා ඇසුවා

අපගේ වරදේ
ගැඹුරක් දැනෙනා
දවසේ මොහොතක්
මං සිතුවා

නිල් පාටින් හැඩ
මේ අහස
ආදරේ දුක වින්දා ද

මා ගාවින් උන්
ඒ හීන
පාවෙලා යනවා
දුර ඈත

නැවත හමු නොවේන
සංසාර ගීයේ
හිතක
තනි මකනවා
අපගේ ප්‍රේමයට
පසුවදන ලිව්වේ
කවුදෝ අපි සොයනවා

දැනෙනා තුරු මා
ඉන්නද නුඹ ගාවින්

වෙන්වී යන බව
දැන දැනම
තාම හිත ඉල්ලන
ඔය දෑත

අහස ගුගුරා කිව්
ඒ පුවත
තේරුනා මටනම්
කල් ඇතිව

නැවත හමු නොවේන
සංසාර ගීයේ
හිතක
තනි මකනවා
අපගේ ප්‍රේමයට
පසුවදන ලිව්වේ
කවුදෝ අපි සොයනවා

දැනෙනා තුරු මා
ඉන්නද නුඹ ගාවින්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Danena Thuru Maa Song Lyrics - දැනෙනා තුරු මා ගීතයේ පද පෙළ Danena Thuru Maa Song Lyrics - දැනෙනා තුරු මා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 30, 2021 Rating: 5

0 comments:

Post a Comment