Hamuwuna Kalaye Wali Yata Song Lyrics - හමුවුනා කාලයේ වැලි යට ගීතයේ පද පෙළ

Hamuwuna Kalaye Wali Yata Song Lyrics - හමුවුනා කාලයේ වැලි යට ගීතයේ පද පෙළ
Song Title : Hamuwuna Kalaye Wali Yata (හමුවුනා කාලයේ වැලි යට)
Lyrics : Thilak Dayasiri (තිලක් දයාසිරි)

ඔබ නිසා සසල වන හදවත
මුරගගා සොයන විට පිලිතුර
මෙයට පෙර කොයි තැනක
කොතනක
මුන ගැසි තිබුනාද මම ඔබ........

ගැයෙන කොට කවිගීත
ඔබගෙන
හිත දුවයි මතක මං පෙත දිග
ඉව කලත් ඔබ ගැනම මතකය
නැහැ තවම මුන ගැසි පිලිතුර........

හිතට ඇවිදින් රැයද
දහවල තුන්යම
කිලිපොලා දවන මගේ හදවත
ඔබ නමින් නැගෙන අමරස
හැඟුම පාරවයි මගේ හදවත...........

සොය සොයා දුවමි හැම අත
මගේ හිත කවිකාර සියපත
උපහැරන කවි සිතට සපැමින
ලියාදේ කවියක් මගේ හිත
ඒ කවිය කියවනා හැම විට
දැනෙයි ඔබ නමට ඇති පෙම.................

මේ භවේ කිසිදු දවසක
මාගේ ඉපැරනිම මතක පොත
පීරවා සොය සොය හැම අත
සොයා බැලුවත් මෙමා හැම විට.............

ඒ කිසිම මතක පිටුවක‍
නොතිබිය ඔබේ ගැන මතකය............

ඉනික්බිති ඉක්මවා මේ කප
හදවතින් සැරි සැරිමි පෙරබව
සැගව ගිය කාලයේ වැලියට
තිබුනාය හැම තැනම ඔබ ගැන.........

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hamuwuna Kalaye Wali Yata Song Lyrics - හමුවුනා කාලයේ වැලි යට ගීතයේ පද පෙළ Hamuwuna Kalaye Wali Yata Song Lyrics - හමුවුනා කාලයේ වැලි යට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 30, 2021 Rating: 5

0 comments:

Post a Comment