Dara Gami Mama Jiwithe Song Lyrics - දරාගමි මම ජීවිතේ ගීතයේ පද පෙළ

Dara Gami Mama Jiwithe Song Lyrics - දරාගමි මම ජීවිතේ ගීතයේ පද පෙළ
Song Title : Dara Gami Mama Jiwithe (දරාගමි මම ජීවිතේ)
Vocals : Umara Sinhawansa
Music : Kasun Wickramasinghe
Lyrics : Dilan Devinda

ඈත ඉමේ සිට ඔබ
බලා හිඳින බව දැනෙනවා
හුස්ම අතරේ ගැස්ම වී ඔබ
ඉන්න බව මට දැනෙනවා….
මහද ගැඹුරම රිදෙනවා …
රිදෙනවා…

දරුකුසුම් දෑලේ හුරතලේ
දනවන්නෙ මට අපේ ආදරේ
රිදුම් ගිගුම් දෙයි ජීවිතේ
ඒත් දරාගමි මම ජීවිතේ….

දෙදරු හිත් නිතරම සොයන්නේ
උණුහුමයි ඔබේ ආදරේ…
ඔබ හිඳියි තරුවක කෙලවරේ…
මම හිඳිමි දරාගෙන ජීවිතේ…

ඈත ඉමේ සිට ඔබ
බලා හිඳින බව දැනෙනවා
හුස්ම අතරේ ගැස්ම වී ඔබ
ඉන්න බව මට දැනෙනවා….
මහද ගැඹුරම රිදෙනවා . ..
රිදෙනවා…

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dara Gami Mama Jiwithe Song Lyrics - දරාගමි මම ජීවිතේ ගීතයේ පද පෙළ Dara Gami Mama Jiwithe Song Lyrics - දරාගමි මම ජීවිතේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 30, 2021 Rating: 5

0 comments:

Post a Comment