Sulange Lelena Song Lyrics - සුළඟේ ලෙලෙනා ගීතයේ පද පෙළ

Sulange Lelena Song Lyrics - සුළඟේ ලෙලෙනා ගීතයේ පද පෙළ
Song Title : Sulange Lelena (සුළඟේ ලෙලෙනා)
Singing : Shalitha Abeywickrama (ශාලිත අභයවික්‍රම මහත්මා)

සුළඟේ ලෙලෙනා
මල් සේ දඟ පා
අප පාසල් ගිය කාලයේ
යාළුවෝ අද නැත වෙන අය එහි ඇත
කාලය මැව් වෙනසක අරුමේ

සුළඟේ ලෙලෙනා
මල් සේ දඟ පා
අප පාසල් ගිය කාලයේ
යාළුවෝ අද නැත වෙන අය එහි ඇත
කාලය මැව් වෙනසක අරුමේ

ලොකු පන්තියෙ අය
පොඩි පන්තියෙ අය
සැම දෙන එක පංතිය විලසේ
ලොකු පන්තියෙ අය
පොඩි පන්තියෙ අය
සැම දෙන එක පංතිය විලසේ
අප පොත්වල දුටු
රජවරු සිටුවරු වෙන්නයි
කවුරුත් සිත් මැව්වේ

සුළඟේ ලෙලෙනා
මල් සේ දඟ පා
අප පාසල් ගිය කාලයේ
යාළුවෝ අද නැත වෙන අය එහි ඇත
කාලය මැව් වෙනසක අරුමේ

සාමල අමරල පොත්තුල තව ඇත
එන එන අය හා යාළු වෙතේ
සාමල අමරල පොත්තුල තව ඇත
එන එන අය හා යාළු වෙතේ
අපේම පාසල අපේම මව් විය
එදවස් අප හට නැත ආයේ…

සුළඟේ ලෙලෙනා
මල් සේ දඟ පා
අප පාසල් ගිය කාලයේ
යාළුවෝ අද නැත වෙන අය එහි ඇත
කාලය මැව් වෙනසක අරුමේ

සුළඟේ ලෙලෙනා
මල් සේ දඟ පා
අප පාසල් ගිය කාලයේ
යාළුවෝ අද නැත වෙන අය එහි ඇත
කාලය මැව් වෙනසක අරුමේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sulange Lelena Song Lyrics - සුළඟේ ලෙලෙනා ගීතයේ පද පෙළ Sulange Lelena Song Lyrics - සුළඟේ ලෙලෙනා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 30, 2021 Rating: 5

0 comments:

Post a Comment