Dahasak Buduwaru Song Lyrics - දහසක් බුදුවරු ගීතයේ පද පෙළ

Dahasak Buduwaru Song Lyrics - දහසක් බුදුවරු ගීතයේ පද පෙළ
Song Title : Dahasak Buduwaru (දහසක් බුදුවරු)
Lyrics : Malshi Senadheera (මල්ෂි සේනාධීර)

දහසක් බුදුවරු බුදු වුණ යාමෙක
නැළවිලි කියමින් බුදු ගුණ සිහිකර
නිදිවරමින් නුඹ මා ඇකයේ හිදුවාගෙන අම්මේ මතකි දුක් වින්දා නුඹ ....

බුදු කෙනෙකුන් සිටියානම් මෙකළට
මහකරුණාවෙන්   ලොව බලනා කළ
බුදු නෙත් විහිදා සත සනසන්නට
අළුයම් පිබිදී නිදිගැට නොතකා
මුලුතැන්ගෙයි සිට ගිනිකන
නුඹ ව දකින බැව් දනිමි මව්නි මම....

දරුදුක උහුලා මහමෙර පරදා
දරුවන් වෙනුවෙන් ඉපැදී මියෙනා
දරුපෙම හින්දම උන් මතු මතුදා
දුකින් මුදන්නට බෝසත් අම්මා 
දරුවන් හට නිති විවරණ දුන්නා
"මගෙ පුතු මතු භව බුදු වෙත්වා..."

මල්❤
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dahasak Buduwaru Song Lyrics - දහසක් බුදුවරු ගීතයේ පද පෙළ Dahasak Buduwaru Song Lyrics - දහසක් බුදුවරු ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 05, 2021 Rating: 5

0 comments:

Post a Comment