Bambara Pahasa Song Lyrics - බඹර පහස ගීතයේ පද පෙළ

Bambara Pahasa Song Lyrics - බඹර පහස ගීතයේ පද පෙළ
Song Title : Bambara Pahasa (බඹර පහස)
Singing : Rookantha Gunathilaka (රූකාන්ත ගුණතිලක මහත්මා)

බඹර පහස ලබන මලක් දෝ
බඹර සුවය සොයන මලක් දෝ
කිමදෝ උදෑසනේ නොපිපී සිනාසුනේ
බඹර පහස ලබන මලක් දෝ
බඹර සුවය සොයන මලක් දෝ

බඹර පහස ලබන මලක් දෝ
බඹර සුවය සොයන මලක් දෝ
කිමදෝ උදෑසනේ නොපිපී සිනාසුනේ
බඹර පහස ලබන මලක් දෝ
බඹර සුවය සොයන මලක් දෝ

ලස්සනයි මගේ නගේ ඔයා
ගස්සලා බලන්නේ ඇයි ඔයා
ඇස් වලින් දොඩන්නෙ ඇයි ඔයා
මට හිතෙන්නෙ ආදරෙයි ඔයා

ලස්සනයි මගේ නගේ ඔයා
ගස්සලා බලන්නේ ඇයි ඔයා
ඇස් වලින් දොඩන්නෙ ඇයි ඔයා
මට හිතෙන්නෙ ආදරෙයි ඔයා

බඹර පහස ලබන මලක් දෝ
බඹර සුවය සොයන මලක් දෝ
කිමදෝ උදෑසනේ නොපිපී සිනාසුනේ
බඹර පහස ලබන මලක් දෝ
බඹර සුවය සොයන මලක් දෝ

අද උදෙත් හිනා වෙලා ගියා
මට නොකී කතා කියා ගියා
මා සිතුම් පැතුම් බිඳී ගියා
ඒ වුනාට හිත අරන් ගියා

අද උදෙත් හිනා වෙලා ගියා
මට නොකී කතා කියා ගියා
මා සිතුම් පැතුම් බිඳී ගියා
ඒ වුනාට හිත අරන් ගියා

බඹර පහස ලබන මලක් දෝ
බඹර සුවය සොයන මලක් දෝ
කිමදෝ උදෑසනේ නොපිපී සිනාසුනේ
බඹර පහස ලබන මලක් දෝ
බඹර සුවය සොයන මලක් දෝ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Bambara Pahasa Song Lyrics - බඹර පහස ගීතයේ පද පෙළ Bambara Pahasa Song Lyrics - බඹර පහස ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 29, 2021 Rating: 5

0 comments:

Post a Comment