Adara Hangum Song Lyrics - ආදර හැඟුම් ගීතයේ පද පෙළ

Adara Hangum Song Lyrics - ආදර හැඟුම් ගීතයේ පද පෙළ
Song Title : Adara Hangum (ආදර හැඟුම්)
ගායනය : ඩබ්ලිව්.ඩී. අමරදේව
සංගීතය : සෝමදාස ඇල්විටිගල
ගී පද : දයානන්ද ගුණවර්ධන

ආදර හැඟුම් ආදර හැඟුම්
නුපුරුදුයි මට නුපුරුදුයි ඒ හැඟුම්
ආදර හැඟුම් ආදර හැඟුම්
කිතිකවයි හද කිතිකවයි ඒ හැඟුම්
ආදර හැඟුම් ආදර හැඟුම්
ආදර හැඟුම්

සැඳෑ අඳුරේ සැළෙන තරු එළි
මගේ හද තුළ කරයි විමසිලි
සැඳෑ අඳුරේ සැළෙන තරු එළි
මගේ හද තුළ කරයි විමසිලි
නැගෙන ගනඳුර වඩයි සිතුවිලි
මේ මඟුල් රෑ බිඳෙයි ඉවසිලි

ආදර හැඟුම්
ආදර හැඟුම්
ආදර හැඟුම්

කිමද ඔබ මල් කුමරියන්නේ
පෙති විදා සතුටින් නොඉන්නේ
රහස නැතිවද මං නොදන්නේ
තුරුළෙ බමරුන් නොවෙද ඉන්නේ

ආදර හැඟුම්
ආදර හැඟුම්
ආදර හැඟුම්
ආදර හැඟුම්
ආදර හැඟුම්
ආදර හැඟුම්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Adara Hangum Song Lyrics - ආදර හැඟුම් ගීතයේ පද පෙළ Adara Hangum Song Lyrics - ආදර හැඟුම් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 29, 2021 Rating: 5

0 comments:

Post a Comment