Athaherena Athagillen Maa Midila Song Lyrics - අතහැරෙනා අතැඟිල්ලෙන් මා මිදිලා ගීතයේ පද පෙළ

Athaherena Athagillen Maa Midila Song Lyrics - අතහැරෙනා අතැඟිල්ලෙන් මා මිදිලා ගීතයේ පද පෙළ
Song Title : Athaherena (අතහැරෙනා)
Artist : Mihindu Ariyaratne
Lyrics : Nisal Gamage
Melody : Dinesh Gamage (Radio Music)
Music Produced by : Lahiru De Costa

අතහැරෙනා අතැඟිල්ලෙන් මා මිදිලා
සමුගෙන මා තනිවෙන්නම් මතු සැමදා
සැමරුම් තනියෙන් හිත විඳී
එදා ඔබ මා සතු නොවී
මඟහැරුනා අපි ආදරී
තවමත් නෑ වෙනස් වෙලා
දැන උන්නා නම් හිත එදා
ඔබ ඉන්නෑ දුරස් වෙලා
වෙන් වෙලා

සදාතනයි එදා හිත තියේවී
ඔබ ගැන තවම සිතා
අකාලිකයි පෙමත් ඔබ දකීවි
මතු මා ලඟ රැදිලා
තුරුලේ උන් හැටි
මතකයි මා වැලපෙමී
තවමත් නෑ වෙනස් වෙලා
දැන උන්නා නම් හිත එදා
ඔබ ඉන්නෑ දුරස් වෙලා
වෙන් වෙලා

හඬාවැටි පලක් නොම තියේවි
ඔය හිත දෙතැන තියා
පමා නොවි නිමක් සොයමු ප්රේමි
අපි අපි ගැනම සිතා
තුරුලේ උන් හැටි 

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Athaherena Athagillen Maa Midila Song Lyrics - අතහැරෙනා අතැඟිල්ලෙන් මා මිදිලා ගීතයේ පද පෙළ Athaherena Athagillen Maa Midila Song Lyrics - අතහැරෙනා අතැඟිල්ලෙන් මා මිදිලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 24, 2021 Rating: 5

0 comments:

Post a Comment