Hinehenna Romiyo Mamai Song Lyrics - හිනැහෙන්න රෝමියෝ මමයි ගීතයේ පද පෙළ

Hinehenna Romiyo Mamai Song Lyrics - හිනැහෙන්න රෝමියෝ මමයි ගීතයේ පද පෙළ
Song Title : Hinehenna Romiyo Mamai (හිනැහෙන්න රෝමියෝ මමයි)
Singing : Victor Rathnayaka (වික්ටර් රත්නායක මහත්මා)

හිනැහෙන්න රෝමියෝ මමයි
නැ රාම රාජයා ඔඹයි
සුසුමේ ගැලී නයනේ වෙලී
මා දෑස භාවනා කරයි

නාලිය රුව දීලා
පාමිණි හඬ වාලා
උක් දඬු කැලේ
මල් සර සැ ලේ
වසන්ත කාලයේ

ලා හිරු කැන් පායා
මා හද පිඹිදීලා
කින්නර කොනේ
රංඟන දිලී
නුවන් අවන් හලේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hinehenna Romiyo Mamai Song Lyrics - හිනැහෙන්න රෝමියෝ මමයි ගීතයේ පද පෙළ Hinehenna Romiyo Mamai Song Lyrics - හිනැහෙන්න රෝමියෝ මමයි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Sunday, January 24, 2021 Rating: 5

0 comments:

Post a Comment