Hinehenna Romiyo Mamai Song Lyrics - හිනැහෙන්න රෝමියෝ මමයි ගීතයේ පද පෙළ

Hinehenna Romiyo Mamai Song Lyrics - හිනැහෙන්න රෝමියෝ මමයි ගීතයේ පද පෙළ
Song Title : Hinehenna Romiyo Mamai (හිනැහෙන්න රෝමියෝ මමයි)
ගායනය : වික්ටර් රත්නායක
සංගීතය : වික්ටර් රත්නායක
ගී පද : සුනිල් ආරියරත්න

හිනැහෙන්න රෝමියෝ මමයි
නැ රාම රාජයා ඔඹයි
සුසුමේ ගැලී - නයනේ වෙලී
මා දෑස භාවනා කරයි...//

නා.........ලිය රුව දීලා
පා.........මිණි හඬ වාලා...//
උක් දඬු කැලේ - මල් සර සැ‍ලේ
වසන්ත කා...ලයේ

හිනැහෙන්න රෝමියෝ...//

ලා.........හිරු කැන් පායා
මා.........හද පිඹිදීලා...//
කින්නර කොනේ - රංඟන දිලී
නුවන් අවන් හලේ...

හිනැහෙන්න රෝමියෝ මමයි
නැ රාම රාජයා ඔඹයි
සුසුමේ ගැලී - නයනේ වෙලී
මා දෑස භාවනා කරයි...//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hinehenna Romiyo Mamai Song Lyrics - හිනැහෙන්න රෝමියෝ මමයි ගීතයේ පද පෙළ Hinehenna Romiyo Mamai Song Lyrics - හිනැහෙන්න රෝමියෝ මමයි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 24, 2021 Rating: 5

0 comments:

Post a Comment