Anawekiyak Kiyanawanam Song Lyrics - අනාවැකියක් කියනවානම් ගීතයේ පද පෙළ

Anawekiyak Kiyanawanam Song Lyrics - අනාවැකියක් කියනවානම් ගීතයේ පද පෙළ
Song Title : Anawekiyak Kiyanawanam (අනාවැකියක් කියනවානම්)
Vocals : Mihindu Ariyaratne
Music : Aruna Gunawardena
Lyrics : Achala Solomons

අනාවැකියක් කියනවානම්
ආදරේ වෙනුවෙන්
සිනා දහසක් පිපෙනවා ඇත
මගේ වෙනවානම්

මලෙහි අවසර ලැබෙන තුරු මල්
පෙති නොවිඳි බඹරුන්
මම වෙමිය සොඳුරියෙ //
එනයින් ඔබ පිපෙ සුවඳින්
සුවඳින්

සඳෙහි අවසර ලැබෙන තුරු සඳ
දිය නොවිඳි කුමරුන්
මම වෙමිය සොඳුරියෙ //
එනයින් ඔබ පිපෙ සුවඳින්
සුවඳින්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Anawekiyak Kiyanawanam Song Lyrics - අනාවැකියක් කියනවානම් ගීතයේ පද පෙළ Anawekiyak Kiyanawanam Song Lyrics - අනාවැකියක් කියනවානම් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Sunday, January 24, 2021 Rating: 5

0 comments:

Post a Comment