Amma Kenek Birindak Song Lyrics - අම්මා කෙනෙක් බිරිඳක් ගීතයේ පද පෙළ

Amma Kenek Birindak Song Lyrics - අම්මා කෙනෙක් බිරිඳක් ගීතයේ පද පෙළ
Song Title : Amma Kenek Birindak (අම්මා කෙනෙක් බිරිඳක්)
Singing : Karunarathne Divulgane (කරුණාරත්න දිවුල්ගනේ මහත්මා)

අම්මා කෙනෙක් බිරිඳක් වෙලා
ලොව කාට හෝ නුඹ උරුමැති
සතුටින්ද ඔබ පෙරටත් වඩා
මගේ ඉපැරැණි පෙම්වති //

මමද සැමියෙකි ඇයට අවනත
දෙදරුවන් ලඟ නිවන සරතැස
කාලයේ වැලි තලාවේ 
සබඳකම් සැඟවුණාවේ

අතරමග සුනු විසුනු පැතුමක
මතක මිහිරියි තාම හිත යට
පරවුනත් මල් අතීතේ
සුවඳ හදවත සමීපේ
අම්මා කෙනෙක්...

සිංහලෙන් සැකසුම (Sinhala Typing) - Anjana Edirisinghe (අංජන එදිරිසිංහ සොහොයුරා)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Amma Kenek Birindak Song Lyrics - අම්මා කෙනෙක් බිරිඳක් ගීතයේ පද පෙළ Amma Kenek Birindak Song Lyrics - අම්මා කෙනෙක් බිරිඳක් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 16, 2021 Rating: 5

0 comments:

Post a Comment