Amara Pem Lathawe Song Lyrics - අමර පෙම් ලතාවේ ගීතයේ පද පෙළ

Amara Pem Lathawe Song Lyrics - අමර පෙම් ලතාවේ ගීතයේ පද පෙළ
Song Title : Amara Pem Lathawe (අමර පෙම් ලතාවේ)
Singing : H.R. Jothipala (එච්.ආර්. ජෝතිපාල මහත්මා)

අමර පෙම් ලතාවේ රන් මලක් උදාවේ //
අඳුන් සඳුන් සුව මැවේ මහද මන්දිරේ
ඉසුරුමුණි කතාවේ යුවල දැන් සිනාවේ //
කසුන් සඳක් ජනිතවේ ජීවන අඹරේ

ඔබෙ දෙපා ලඟ මගේ තුරුණු හද පිදේ
හිම වතේ සිසිල දේ ගිමන සංසිදේ
ආදරේ ආදරේ මී බඳුන් පිරේ
ආදරේ ආදරේ මී බඳුන් පිරේ

පිපෙන මල් විල් තලේ දියට බර නැතේ
දෝත දී පිලිගමි ඔබගෙ ජීවිතේ 
ආදරේ ආදරේ මී බඳුන් පිරේ
ආදරේ ආදරේ මී බඳුන් පිරේ

අමර පෙම් ලතාවේ රන් මලක් උදාවේ //
අඳුන් සඳුන් සුව මැවේ මහද මන්දිරේ
ඉසුරුමුණි කතාවේ යුවල දැන් සිනාවේ //
කසුන් සඳක් ජනිතවේ ජීවන අඹරේ

සිංහලෙන් සැකසුම (Sinhala Typing) - Anjana Edirisinghe (අංජන එදිරිසිංහ සොහොයුරා)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Amara Pem Lathawe Song Lyrics - අමර පෙම් ලතාවේ ගීතයේ පද පෙළ Amara Pem Lathawe Song Lyrics - අමර පෙම් ලතාවේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 16, 2021 Rating: 5

0 comments:

Post a Comment