Ahinsakawi Song Lyrics - අහිංසකාවී ගීතයේ පද පෙළ

Ahinsakawi Song Lyrics - අහිංසකාවී ගීතයේ පද පෙළ
Vocals- Dimanka Wellalage
Music- Kapilan Kugavel
Lyrics - Sajith V Chathuranga

ලෙංගතුකමින් හුරු හිත වෙත ඇතුල් වුණු
ඔබ ගැන පහන් තරු කියයි තොරතුරු
ගමනේ විඩා නිවූ දුටුවන් වශී කෙරූ
ඔබ පිළිමයක් බදු රනින් ඔප දැමූ
පොලවේ පතුල් තැබූ රූ සිරි නරඹා
දැනුනේ තොටිල්ලකින් නලවන සේමා

අහිංසකාවී ඔබ වසන්තයක් වී
ආදරයෙන් ජීවිතයම පාට කරාවී
වදන් බෙදාදී මගේ සවන් පිනාවී
ඒ සිහිනෙන් ඇහැරෙන්නට ලෝබ හිතේවී

මල්කුඩ අතදරා පින්තූර ජවනිකා
රගන වේදිකාව ගින්දරේ හොවා
ලා රෝස යාය පීරලා රූ වාසනාව කැන්දලා

අහිංසකාවී ඔබ වසන්තයක් වී
ආදරයෙන් ජීවිතයම පාට කරාවී
වදන් බෙදාදී මගේ සවන් පිනාවී
ඒ සිහිනෙන් ඇහැරෙන්නට ලෝබ හිතේවී

මංතීරු පැටලෙනා පිංතාරු ප්‍රෙහෙළිකා
අගේට තෝටන්න එන්න පාවෙලා
මා හාදුවෙන්ම දෝවනා
ඒ කාරණාව තේරුණා

අහිංසකාවී ඔබ වසන්තයක් වී
ආදරයෙන් ජීවිතයම පාට කරාවී
වදන් බෙදාදී මගේ සවන් පිනාවී
ඒ සිහිනෙන් ඇහැරෙන්නට ලෝබ හිතේවී

අහිංසකාවී ඔබ වසන්තයක් වී
ආදරයෙන් ජීවිතයම පාට කරාවී
වදන් බෙදාදී මගේ සවන් පිනාවී
ඒ සිහිනෙන් ඇහැරෙන්නට ලෝබ හිතේවී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ahinsakawi Song Lyrics - අහිංසකාවී ගීතයේ පද පෙළ Ahinsakawi Song Lyrics - අහිංසකාවී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 31, 2021 Rating: 5

0 comments:

Post a Comment