Tharuwa Wi Paya A Mage Sada Oba Song Lyrics - තරුව වී පායා ආ මගේ සඳ ඔබ ගීතයේ පද පෙළ

Tharuwa Wi Paya A Mage Sada Oba Song Lyrics - තරුව වී පායා ආ මගේ සඳ ඔබ ගීතයේ පද පෙළ
Song Title : Tharuwa Wi Paya A Mage Sada Oba (තරුව වී පායා ආ මගේ සඳ ඔබ)
Lyrics : Tharika Nirmani (තාරිකා නිර්මාණි)

තරු මගේ හිත අරන් පලයන් සඳ දකිද්දි එයට බැදෙනවා
මේ තරම් මන් සඳට පෙම් බව තරු දන්නේ නෑ වගේ ඉන්නවා
හැමදාම තරු ලගින් ඉදගෙන හිත සැනසුවත් රිදුම් දෙනවා
කලාතුරකින් දකින සද වගේ තරු දිලෙන්නෑ හිතත් දන්නවා

සඳට පෙම් කර හිත රිදෝගෙන තරුව ලග මන් අඩා වැටෙනවා 
හිත රිදෝගෙන හූල්ලද්දි තරුත් අඩනවා මාත් එක්කලා
ආදරෙයි තරු මහ ගොඩක් මට සඳ මාව හොදටෝම රවටලා
ඒත් කෙලෙසක පෙම් කරන්නද සඳට මගේ හිත සදා බැදිලා

හිත හදාගෙන නොඑන සඳ මන් අතඇරියා තව නොහිතාම
ලග හිටපු තරුවේ ආදරේ රකිමි හිතුවා පෙර සේම
කලාතුරකින් පායා ඇවිදින් නුඹ ඕනි කිව්වේ කොහොම
අමාවක දින වගේ මගේ හිත නුඹ නොඑන් යලි කිසිදාක

🖤 තාරිකා නිර්මාණි 🖤
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Tharuwa Wi Paya A Mage Sada Oba Song Lyrics - තරුව වී පායා ආ මගේ සඳ ඔබ ගීතයේ පද පෙළ Tharuwa Wi Paya A Mage Sada Oba Song Lyrics - තරුව වී පායා ආ මගේ සඳ ඔබ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 23, 2020 Rating: 5

0 comments:

Post a Comment