Thanikada Niwahanata Manaliyak Song Lyrics - තනිකඩ නිවහනට මනාලියක් ගීතයේ පද පෙළ

Thanikada Niwahanata Manaliyak Song Lyrics - තනිකඩ නිවහනට මනාලියක් ගීතයේ පද පෙළ
Song Title : Thanikada Niwahanata Manaliyak (තනිකඩ නිවහනට මනාලියක්)
Lyrics : Thilak Dayasiri (තිලක් දයාසිරි)

බාගෙට ලියු කවි කොල - පත්තර කැබලි
දුහුවිලි රටා ඇඳි බිම මත ඇත සැතපී
යට ලී හාදකම් පෑ - මකුලු දැල් කැබලි
නුඹ දෙස බලා උන්නා නිස්පැය නොසැලී.......


භුමිතෙල් ලිපේ රොස් වන අඩුක්කුව
පදම නොදත් ලුනු මිරිසක පරක්කුව
කෑමෙන් නොකෑමෙන් ගුලිවන අසක්කුව
දුරැතු හීතලට නැතිවද බියක් තව..............

හීන් මල් වැටුනු ගවුමකි ඇඳ සිටියේ
චාන් සිනාවක් නෙත් විල පතුලෙ තියේ...
කෝච්චියට බය නැති ලෙස ගමන් ගියේ
පුදුමෙකි දඟකාර රැවුලත් කැපි ගියේ...............

අතීතයක දුක් සැඟවුනු දෑස් යට
පොපියන හිනාවක විලිබර ලකුනු විය
තනිකඩ නිහනක තනිකම නිමාකර
අලුත් කොට්ට උරයක් ගෙන ගියා ඔබ............

තිලක් දයාසිරි
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Thanikada Niwahanata Manaliyak Song Lyrics - තනිකඩ නිවහනට මනාලියක් ගීතයේ පද පෙළ Thanikada Niwahanata Manaliyak Song Lyrics - තනිකඩ නිවහනට මනාලියක් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 29, 2020 Rating: 5

0 comments:

Post a Comment