Asammatha Wuwath Eyath Adarayak Song Lyrics - අසම්මත වුවත් එයත් ආදරයක් ගීතයේ පද පෙළ

Asammatha Wuwath Eyath Adarayak Song Lyrics - අසම්මත වුවත් එයත් ආදරයක් ගීතයේ පද පෙළ
Song Title : Asammatha Wuwath Eyath Adarayak (අසම්මත වුවත් එයත් ආදරයක්)
Lyrics : Chathumi Silva (මධූ) (චතුමි සිල්වා)

අසම්මත සම්මතය 
ගහක මල් පිපෙන සඳ
හේතු නම් කුමට මට
හැඟුමකට ඉඩ දෙන්න.......

ඉන්ද්‍රජාලික මෙමට
 ඉන්ද්‍රකීලය නුඹය 
මලවි අවසිහියෙන්ද 
හී සරය විද්දේ මට .........

ලෝකයට මුහුවෙන්න 
කරකාර බැන්ඳේ මම 
හඬන මගේ පිරිමි සිත 
සිහිනෙනුත් නුඹ ළඟය..........

සම වුවත් අප දෙදෙන
හැඟුම් නම් කොතෙක් වෙද 
අවලාද සියක් මැද 
අපට අප හිමි නේද........

........මධූ .......🖤
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Asammatha Wuwath Eyath Adarayak Song Lyrics - අසම්මත වුවත් එයත් ආදරයක් ගීතයේ පද පෙළ Asammatha Wuwath Eyath Adarayak Song Lyrics - අසම්මත වුවත් එයත් ආදරයක් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 29, 2020 Rating: 5

0 comments:

Post a Comment