Sundara Rathriyak Metharam Song Lyrics - සුන්දර රාත්‍රියක් මෙතරම් ගීතයේ පද පෙළ

Sundara Rathriyak Metharam Song Lyrics - සුන්දර රාත්‍රියක් මෙතරම් ගීතයේ පද පෙළ
Song Title : Sundara Rathriyak Metharam (සුන්දර රාත්‍රියක් මෙතරම්)
Singing : Chamara Weerasinghe (චාමර වීරසිංහ මහත්මා)

සුන්දර රාත්‍රියක් මෙතරම් 
කවදා උදාවේද නොදනී
ඔබගේ සුසුම් වලින් උණුසුම්
මහදේ කුසුම් පිපේ මනරම්

රහසේ තුඩ තුඩ ගාවා
තනියට වන බඹරුන් ආවා
උප සඳ  වතුරෙන් නාවා
රාත්‍රිය මෙලෙසම පවතීවා

රහසේ හිරු නොනැගේවා
අපගේ සිහිනය නොබිදේවා
පුර සඳ අහසින් පලවා
රාත්‍රිය දුක් ගිණි නොගෙනේවා

සිංහලෙන් සැකසුම (Sinhala Typing) - Anjana Edirisinghe (අංජන එදිරිසිංහ සොහොයුරා)
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sundara Rathriyak Metharam Song Lyrics - සුන්දර රාත්‍රියක් මෙතරම් ගීතයේ පද පෙළ Sundara Rathriyak Metharam Song Lyrics - සුන්දර රාත්‍රියක් මෙතරම් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 28, 2020 Rating: 5

0 comments:

Post a Comment