වනයක් මැද වැජබෙන - මීතිරිගල සේනාසනය 😇🙏 (Mitirigala Nissarana Vanaya)

වනයක් මැද වැජබෙන - මීතිරිගල සේනාසනය 😇🙏 (Mitirigala Nissarana Vanaya) - Your Choice Way
අද අපි කතා කරන්න යන්නේ..මීතිරිගල නිස්සරණ වනය අරණ්‍ය සේනාසනය ගැනයි..

වැඩි දෙනෙක් නම් මේ සේනාසනය ගැන දන්නේ නෑ.එක පාරක් ගිය කෙනෙක්ට වුණත් සදා කල් මතක හිටින තැනක් කිව්වොත් නිවැරදි.. 

නිතරම භාවනා වැඩ කටයුතු සිද්ධ වෙන මෙතන, පෝය දවස්වලට විශේෂ ධර්ම සාකච්ඡා පවා තියෙනවා...

මීතිරිගල නිස්සරණ වනය ආරණ්‍ය සේනාසනයෙහි නිර්මාතෘවර අශෝක වීරරත්න මහතායී.. 1967 තමා ආරම්භ කරලා තියෙන්නේ..

අශෝක වීරරත්න යනු බෞද්ධාගමට විශාල සේවයක් කළ දේශීය විදේශීය ධර්ම ප්‍රචාරක කටයුතුවල යෙදුණු බෞද්ධ නායකයෙක්.

ආරණ්‍ය ගොඩනැඟීමේ ප්‍රථම කාර්ය ලෙස තමා පූර්වාදර්ශයට ගත් අතීත කතා පුවත දාර්ශනික අයුරින් සිතුවමට නගා ආරණ්‍ය බිමෙහි ප්‍රදර්ශනය කිරීමට අශෝක වීරරත්නයන්ට අවශ්‍ය වෙලා තියෙනවා....

ඒ සඳහා ඔහු ආරාධනා කරන ලද්දේ ඩැනී විමලසිරි මහතාට යි.. ඩැනි මහතා තමා මෙහි චිත්‍ර ශිල්පියා...

අක්කර 500ක භූමි භාගයක් මේ සෙනසුනට අයිතියි..

අශෝක වීරරත්න මහතා ද මීතිරිගල ධම්මනිසන්ති නමින් සසුන් ගත වී නිස්සරණ වනයේ ම වනවාසී භික්ෂුන් වහන්සේ නමක් වී වැඩ සිටියා...

උන්වහන්සේ 80 වසරක් ආයු වලඳා 1999 වසරේදී අපවත් වුනා. කඩුවෙල, දංගල්ල හරහා මීතිරිගලට ගිහින් ආරණ්‍ය සේනාසනය කොහෙද කියල ඇහුව නම් ඕන කෙනෙක් මෙතැන පෙන්නයි...

ඔබත් මෙහි ගිහින් සිත් පහන් කරගන්න....

පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි..
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
වනයක් මැද වැජබෙන - මීතිරිගල සේනාසනය 😇🙏 (Mitirigala Nissarana Vanaya) වනයක් මැද වැජබෙන - මීතිරිගල සේනාසනය 😇🙏 (Mitirigala Nissarana Vanaya) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 29, 2020 Rating: 5

0 comments:

Post a Comment