Mithu Damin Arabi Lengathukama Song Lyrics - මිතු දමින් ඇරඹි ලෙන්ගතුකම ගීතයේ පද පෙළ

Mithu Damin Arabi Lengathukama Song Lyrics - මිතු දමින් ඇරඹි ලෙන්ගතුකම ගීතයේ පද පෙළ
Song Title : Mithu Damin Arabi Lengathukama (මිතු දමින් ඇරඹි ලෙන්ගතුකම)
Lyrics : Tiron Sandakelum (ටිරෝන් සඳකැලුම්)

ජීවිතය මත ගොඩනැගු සිහින ‍
නොකියාම බොදව ගිය දාට
තනිවේවි කිරිල්ලියේ නුඔ
කදුළු දුක් සිත් තැවුල් මැද

රත් පැහැති කොපුල් මත
රැලි නගන කදුළු වැල්
පිහදන්න නැති වේවි කවුරුවත්
අද ඉන්න නුඔ ළගින්..

අනියත වූ ජිවිතයේ
නියත වූ ප්‍රේමයක්
සොයා ගොස් මං මුලා වු අපි
ඉතින් හිටියා ඇති
විරසකව දිව ගොළු කරන්..

මිතු දමින් ඇරඹි ලෙන්ගතුකම්
ප්‍රේමයෙන් අවසන්ව ගිය මුත්
ප්‍රේමයෙන් ඇරඹි දුරස් බව
මකා දුරලා දමනු වස්
යලි බැදෙමු මිතු දමින්
කල් සියක් කල් සසර සරනා තුරුම...

Tiron Sandakelum
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mithu Damin Arabi Lengathukama Song Lyrics - මිතු දමින් ඇරඹි ලෙන්ගතුකම ගීතයේ පද පෙළ Mithu Damin Arabi Lengathukama Song Lyrics - මිතු දමින් ඇරඹි ලෙන්ගතුකම ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 28, 2020 Rating: 5

0 comments:

Post a Comment