Maa Desa Das Song Lyrics - මා දෙස දෑස් ගීතයේ පද පෙළ

Maa Desa Das Song Lyrics - මා දෙස දෑස් ගීතයේ පද පෙළ
Song Title : Maa Desa Das (මා දෙස දෑස්)
Lyrics : Maddumage Warsha Muthumali (මද්දුමාගේ වර්ෂා මුතුමාලි)

මා දෙස දෑස් කොනින් බලා
දෑසින් මොනවදෝ ඉඟි කර
දෑසින් ඔබ කතා කළා....

කලු සලුවේ හැඩකාරිගෙ
ඔය රුව මට සිත පිරෙන්න දැක ගන්නට
ආසයි රත්තරනේ ඔබ මගෙ ආදරි හින්දා
ඉවසන්නම් මැණිකේ මන්
වෙනකල් ඔබ පතිනිය මගෙ
ඇස් වහ ඕනෑ නෑ ඔබ හට මාගේ
ආශා හින්දා

මගේ ප්‍රේමයේ දෙව්දුව ඔබයි
දැන් මගෙ මුලු ජීවිතේමයි
ඇස්පිල්ලමෙන් පවා මන් ඔබේමයි
හදේ එක්ටැම් වී තිබෙන ඔබේ නාමයයි
වශීයක්දෝ නුඹ මගේ ෆාතිමා...
ඔබටයි මගේ මේ ආයාචනා 
පතිනිය වෙනවදෝ මගේ ෆාතිමා....
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Maa Desa Das Song Lyrics - මා දෙස දෑස් ගීතයේ පද පෙළ Maa Desa Das Song Lyrics - මා දෙස දෑස් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 31, 2020 Rating: 5

0 comments:

Post a Comment