Dineka Me Nadee Thire Song Lyrics - දිනෙක මේ නදී තීරේ ගීතයේ පද පෙළ

Dineka Me Nadee Thire Song Lyrics - දිනෙක මේ නදී තීරේ ගීතයේ පද පෙළ
Song Title : Dineka Me Nadee Thire (දිනෙක මේ නදී තීරේ)
Singing : Clarance Wijewardana (ක්ලැරන්ස් විජේවර්ධන මහත්මා)

දිනෙක මේ නදී තීරේ දෙනෙත හමුවෙලා
පිපුණු ඒ සිනා දෑසේ කඳුළු බොඳ වෙලා...//

සිහින මාවතේ පාකර පැතුම් බිඳ හෙළා
සිතක වේදනා දී තව සිතක් හිනැහිලා...//

දිනෙක මේ නදී තීරේ දෙනෙත හමුවෙලා
පිපුණු ඒ සිනා දෑසේ කඳුළු බොඳ වෙලා...//

ඔබට මා එපා වී යන නමුදු වෙන්වෙලා
නොයයි මා පැතූ ඒ රුව සිතින් ගිලිහිලා...//

දිනෙක මේ නදී තීරේ දෙනෙත හමුවෙලා
සිහින මාවතේ පාකර පැතුම් බිඳ හෙළා

දිනෙක මේ නදී තීරේ දෙනෙත හමුවෙලා
පිපුණු ඒ සිනා දෑසේ කඳුළු බොඳ වෙලා...//
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dineka Me Nadee Thire Song Lyrics - දිනෙක මේ නදී තීරේ ගීතයේ පද පෙළ Dineka Me Nadee Thire Song Lyrics - දිනෙක මේ නදී තීරේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 29, 2020 Rating: 5

0 comments:

Post a Comment