Dasin Pa Ma Ingi Maru Devliye Song Lyrics - දෑසින් පෑ මා ඉඟි මැරු දෙව්ලියේ ගීතයේ පද පෙළ

Dasin Pa Ma Ingi Maru Devliye Song Lyrics - දෑසින් පෑ මා ඉඟි මැරු දෙව්ලියේ ගීතයේ පද පෙළ
Song Title : Dasin Pa Ma Ingi Maru Devliye (දෑසින් පෑ මා ඉඟි මැරු දෙව්ලියේ)
Singing : Lahiru Perera (ලහිරු පෙරේරා මහත්මා)

දෑසින් පෑ මා ඉඟි මැරු දෙව්ලියේ
රහසින් ඇයි හැඟුමන් මතුවී හඳේ
නෙතඟින් පෑ විසිරී උණුහුම රැඳේ
දෑසින් පෑ මා ඉඟි මැරු දෙව්ලියේ
යලි කිසිදා නොලියූ මේ ආදරේ

බලා හිඳින් හඳින් සදා නොයන් ලඟින් //
නෙතේ වෙලී හඳේ ඇඳෙන් ළඳේ

දෑසින් පෑ මා ඉඟි මැරු දෙව්ලියේ
රහසින් ඇයි හැඟුමන් මතුවී හඳේ
නෙතඟින් පෑ විසිරී උණුහුම රැඳේ
දෑසින් පෑ මා ඉඟි මැරු දෙව්ලියේ
යලි කිසිදා නොලියූ මේ ආදරේ

පැතූ පැතුම් ඔබෙන් සදා විඳිම් සුවෙන් //
අතේ වෙලී ලඟින් රැඳෙන් මගේ

දෑසින් පෑ මා ඉඟි මැරු දෙව්ලියේ
රහසින් ඇයි හැඟුමන් මතුවී හඳේ
නෙතඟින් පෑ විසිරී උණුහුම රැඳේ
දෑසින් පෑ මා ඉඟි මැරු දෙව්ලියේ
යලි කිසිදා නොලියූ මේ ආදරේ
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dasin Pa Ma Ingi Maru Devliye Song Lyrics - දෑසින් පෑ මා ඉඟි මැරු දෙව්ලියේ ගීතයේ පද පෙළ Dasin Pa Ma Ingi Maru Devliye Song Lyrics - දෑසින් පෑ මා ඉඟි මැරු දෙව්ලියේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 29, 2020 Rating: 5

0 comments:

Post a Comment