Saththai Oya (Man Witharada) Song Lyrics - සත්තයි ඔයා(මං විතරද) ගීතයේ පද පෙළ

Saththai Oya (Man Witharada) Song Lyrics - සත්තයි ඔයා(මං විතරද) ගීතයේ පද පෙළ
Song Title : Saththai Oya [Man Witharada] (සත්තයි ඔයා[මං විතරද)
Singing : Ashan Fernando (අෂාන් ප්‍රනාන්දු මහත්මා)
Lyrics : Dilan Gamage (දිලාන් ගමගේ)
Music : Ashan Fernando (අෂාන් ප්‍රනාන්දු මහත්මා)

මං විතරද ආදරේ කලේ
ඔබ නැතිවද මට පෙම් කලේ
මගෙ බොළඳ ප්‍රේමේ කිලුටක් නොවේවා
ඔබ ආයේ මට ලැබේවා

සත්තයි ඔයා නොලැබෙනවා කියා
දැන උන්නානම් ලං නොවෙමි සදා //

මහ තනිකමක් මේ හදවත සරන්නේ
මට මාව අතපසු වෙලා
මොන කරුමයක්ද මේ පඩිසම් දෙවන්නේ
මං ඔබට ඇබ්බැහි වෙලා
මගේ බොළඳ ප්‍රේමේ කිලුටක් නොවේවා
ඔබ ආයේ මට ලැබේවා

සත්තයි ඔයා නොලැබෙනවා කියා
දැන උන්නානම් ලං නොවෙමි සදා //

මං වගේ කෙනෙක් නෑ ආයෙත් ලැබෙන්නේ
පසුතැවෙයි දවසක ඔයා
තාමත් කැදැල්ලේ දොරගුළු විවරනේ
මං ඔබට ඇබ්බැහි වෙලා
මගේ බොළඳ ප්‍රේමේ කිලුටක් නොවේවා
ඔබ ආයේ මට ලැබේවා

මං විතරද ආදරේ කලේ
ඔබ නැතිවද මට පෙම් කලේ
මගෙ බොළඳ ප්‍රේමේ කිලුටක් නොවේවා
ඔබ ආයේ මට ලැබේවා

Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Saththai Oya (Man Witharada) Song Lyrics - සත්තයි ඔයා(මං විතරද) ගීතයේ පද පෙළ Saththai Oya (Man Witharada) Song Lyrics - සත්තයි ඔයා(මං විතරද) ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 26, 2020 Rating: 5

0 comments:

Post a Comment