Adarei Man Oya hithata Thamath Song Lyrics - ආදරෙයි මං ඔය හිතට තාමත් ගීතයේ පද පෙළ

Adarei Man Oya hithata Thamath Song Lyrics - ආදරෙයි මං ඔය හිතට තාමත් ගීතයේ පද පෙළ
Song Title : Adarei Man Oya hithata Thamath (ආදරෙයි මං ඔය හිතට තාමත්)
Singing : Asanga Priyamantha (අසංක ප්‍රියමන්ත පීරිස් මහත්මා)

ආදරෙයි මං ඔය හිතට තාමත්
සිහියටවත් ඔයා දැන් නාවත්
වෙන් වෙලා අපි දුරින් ඉමු කීවත්
මතක් වෙන්නේ ඔයාමයි තාමත්
ආදරෙයි මං ඔය හිතට තාමත්
සිහියටවත් ඔයා දැන් නාවත්

ආදරෙන් හීන මට ගෙනත් දුන්න
ඇස් දෙකෙන් කඳුලු දීලා
හිත පුරා රැදුන ආදරෙත් රැගෙන
ඔබ ගියා නේද වෙන්වෙලා
ඔබ දුන්න දුක දැනිල දෑස හඩයි තනිවීලා

ආදරෙයි මං ඔය හිතට තාමත්
සිහියටවත් ඔයා දැන් නාවත්
වෙන් වෙලා අපි දුරින් ඉමු කීවත්
මතක් වෙන්නේ ඔයාමයි තාමත්
ආදරෙයි මං ඔය හිතට තාමත්
සිහියටවත් ඔයා දැන් නාවත්

වේදනාවෙන්ම මියැදුනත් දිනක 
මතකයෙන් යන්නෙ නෑ ඔයා
නෙතු තෙමා බලන කදුලු බිංදු වල
දුක දන්නෙ නැත්තෙ ඇයි ඔයා
ඔබ ලඟින් නැති හින්දා දෑස හඬයි තනිවීලා

ආදරෙයි මං ඔය හිතට තාමත්
සිහියටවත් ඔයා දැන් නාවත්
වෙන් වෙලා අපි දුරින් ඉමු කීවත්
මතක් වෙන්නේ ඔයාමයි තාමත්
ආදරෙයි මං ඔය හිතට තාමත්
සිහියටවත් ඔයා දැන් නාවත්
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Adarei Man Oya hithata Thamath Song Lyrics - ආදරෙයි මං ඔය හිතට තාමත් ගීතයේ පද පෙළ Adarei Man Oya hithata Thamath Song Lyrics - ආදරෙයි මං ඔය හිතට තාමත් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 26, 2020 Rating: 5

0 comments:

Post a Comment