Bidee Giya Senehe Song Lyrics - බිඳී ගිය සෙනේහේ ගීතයේ පද පෙළ

Bidee Giya Senehe Song Lyrics - බිඳී ගිය සෙනේහේ ගීතයේ පද පෙළ
Song Title : Bidee Giya Senehe (බිඳී ගිය සෙනේහේ)
Singing : Athma Liyanage (ආත්මා ලියනගේ මහත්මා)

බිඳී ගිය සෙනේහේ
යදී ඈ ජීවිතේ
මල් තලා රොන් උරා
ඉගිල ගිය බඹරුනේ //

ඈත් වී මේ ලොවේ 
සොඳුරු බව පුදකලා
කුරිරු සිතින් ඔබේ
ජීවිතේ බොඳ කළා //

පිපි කුසුම් ගත දරා 
හිරු නැගේ හෙට දිනේ
රොන් උරා මල් තලා
යනු එපා බඹරුණේ ////
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Bidee Giya Senehe Song Lyrics - බිඳී ගිය සෙනේහේ ගීතයේ පද පෙළ Bidee Giya Senehe Song Lyrics - බිඳී ගිය සෙනේහේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 26, 2020 Rating: 5

0 comments:

Post a Comment