Kalpana Lowa Malwane Song Lyrics - කල්පනා ලොව මල්වනේ ගීතයේ පද පෙළ

Kalpana Lowa Malwane Song Lyrics - කල්පනා ලොව මල්වනේ ගීතයේ පද පෙළ
Song Title : Kalpana Lowa Malwane (කල්පනා ලොව මල්වනේ)
Singing : Abeywardana Balasooriya (අබේවර්ධන බාලසූරිය මහත්මා)
සංගීතය : ප්‍රේමසිරි කේමදාස
ගී පද : අජන්තා රණසිංහ

කල්පනා ලොව මල් වනේ
සිහින රජ දහනේ
ආදරේ
ආදරේ

නීල අහසේ තාරකා සේ
ඈ නුවන් දල්වා බලන්නී
ප්‍රේමයේ මායා දැලින් මා
සිත් නුවන් බඳවා තබන්නී

කල්පනා ලොව මල් වනේ
සිහින රජ දහනේ
ආදරේ
ආදරේ

මා වටා සහසක් යුගත් පා‍
ඈ රුවින් පිළිරූ මැවීලා
පාව යයි මුළු ජීවිතේ සුදු
මීදුමෙන් දැවටී එතීලා

කල්පනා ලොව මල් වනේ
සිහින රජ දහනේ
ආදරේ
ආදරේ


Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kalpana Lowa Malwane Song Lyrics - කල්පනා ලොව මල්වනේ ගීතයේ පද පෙළ Kalpana Lowa Malwane Song Lyrics - කල්පනා ලොව මල්වනේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 19, 2020 Rating: 5

0 comments:

Post a Comment