Athin Athata Athin Athata Song Lyrics - ඈතින් ඈතට ඈතින් ඈතට ගීතයේ පද පෙළ

Athin Athata Athin Athata Song Lyrics - ඈතින් ඈතට ඈතින් ඈතට ගීතයේ පද පෙළ
Song Title : Athin Athata Athin Athata (ඈතින් ඈතට ඈතින් ඈතට)
Singing : Chamara Weerasinghe (චාමර වීරසිංහ මහත්මා)

ඈතින් ඈතට ඈතින් ඈතට
ඈතින් ඈතට ගියා
මා ලඟ තිවු සිත අරන් ගියා
සුවඳවත් මා ලග‍ නොතියා
අමතක කරලන්නම් කියා ගියා //
ඔය ඇස් අමතක වෙන්න නම්
මගේ ඇස් පිය වෙන්න වෙයි //

සීතල වැහි බිංදු සේම කදුළු
කඩා හැලෙනවා නිමක් නොවේ
පොළව ඉහිලුවත් ඒ වැහි බිංදු
කදුළු ගලන්නට ඉඩ මදිලු
ඔය ඇස් අමතක වෙන්න නම්
මගේ ඇස් පිය වෙන්න වෙයි //

ජීවිතයේ මඟ ම‍ට හරි නුහුරු
ඉර බටු තරුවයි මග පෑදූ
ඈතක ගිය තරුවක මා දැවටි
පැතුම් පතා වී මග තනිවී
ඔය ඇස් අමතක වෙන්න නම්
මගේ ඇස් පිය වෙන්න වෙයි //
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Athin Athata Athin Athata Song Lyrics - ඈතින් ඈතට ඈතින් ඈතට ගීතයේ පද පෙළ Athin Athata Athin Athata Song Lyrics - ඈතින් ඈතට ඈතින් ඈතට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Thursday, November 19, 2020 Rating: 5

0 comments:

Post a Comment