Ada Heta Oba Ma Song Lyrics - අද හෙට ඔබ මා ගීතයේ පද පෙළ

Ada Heta Oba Ma Song Lyrics - අද හෙට ඔබ මා ගීතයේ පද පෙළ
Song Title : Ada Heta Oba Ma (අද හෙට ඔබ මා ගීතයේ පද පෙළ)
Singing : Milton Mallawarachchi (මිල්ටන් මල්ලවආරච්චි මහත්මා)

අද හෙට ඔබ මා 
අතහැර යන බව
දැනගන්නට ලැබුනා
රහසින්ම මට අසුනා

ඔබ රවටා නැත ඔබ හඩවා නැත
දැන දැන මා නම් වැරදි කලේ නැත
ඔබ ගැන මට පුදුමයි
වෙනසට තතු නොහැගෙයි

අද හෙට ඔබ මා 
අතහැර යන බව
දැනගන්නට ලැබුනා
රහසින්ම මට අසුනා

යොමුවී වෙනතක ඔබ තනි වූ දින
තනියට සිටියේ මා පමණකි ලග
දැන් ඔබ මා රිදවා
යලි වෙනතක බැදිලා

අද හෙට ඔබ මා 
අතහැර යන බව
දැනගන්නට ලැබුනා
රහසින්ම මට අසුනා
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ada Heta Oba Ma Song Lyrics - අද හෙට ඔබ මා ගීතයේ පද පෙළ Ada Heta Oba Ma Song Lyrics - අද හෙට ඔබ මා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 14, 2020 Rating: 5

0 comments:

Post a Comment