Adara Mal wala Pata Kiyannada Song Lyrics - ආදර මල්වල පාට කියන්නද ගීතයේ පද පෙළ

Adara Mal wala Pata Kiyannada Song Lyrics - ආදර මල්වල පාට කියන්නද ගීතයේ පද පෙළ
Song Title : Adara Mal wala Pata Kiyannada (ආදර මල්වල පාට කියන්නද)
Singing : Kasun Kalhara (කසුන් කල්හාර මහත්මා)

ආදර මල්වල පාට කියන්නද
ඒ වගෙ ලස්සන තව නෑ
ඒ වගෙ ලස්සන තව නෑ
මීදුම් පිණි පොද දෑස වසන් කර
සමනල් සිහිනය පිපුනා//

දේදුණු රේකා දෑසම තවරා
තවමත් මල් සිට බලා සිටිනවා
මීදුම තවරා සුළඟක
ඈතක සගවා තුන්සිත
දෑස හොරෙන් ඈත සොයනවා
අඳුර මැදින් එන්න සදලියේ

දේදුණු සායම දෑසම බොදකර
මාලති යායක හැලිලා
මාලති යායක හැලිලා
සීතල හිම කඳු යාය පියමැන
දෙව්ලිය සිහිනෙක වැඩියා
දෙව්ලිය සිහිනෙක වැඩියා
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Adara Mal wala Pata Kiyannada Song Lyrics - ආදර මල්වල පාට කියන්නද ගීතයේ පද පෙළ Adara Mal wala Pata Kiyannada Song Lyrics - ආදර මල්වල පාට කියන්නද ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Saturday, November 14, 2020 Rating: 5

0 comments:

Post a Comment