Song Title : Adara Mal wala Pata Kiyannada (ආදර මල්වල පාට කියන්නද)
Singing : Kasun Kalhara (කසුන් කල්හාර මහත්මා)
ආදර මල්වල පාට කියන්නද
ඒ වගෙ ලස්සන තව නෑ
ඒ වගෙ ලස්සන තව නෑ
මීදුම් පිණි පොද දෑස වසන් කර
සමනල් සිහිනය පිපුනා//
දේදුණු රේකා දෑසම තවරා
තවමත් මල් සිට බලා සිටිනවා
මීදුම තවරා සුළඟක
ඈතක සගවා තුන්සිත
දෑස හොරෙන් ඈත සොයනවා
අඳුර මැදින් එන්න සදලියේ
දේදුණු සායම දෑසම බොදකර
මාලති යායක හැලිලා
මාලති යායක හැලිලා
සීතල හිම කඳු යාය පියමැන
දෙව්ලිය සිහිනෙක වැඩියා
දෙව්ලිය සිහිනෙක වැඩියා
0 comments:
Post a Comment