වසර 131 පසු නිර්මාණය වූ - මිරිජ්ජවිල 🎋🍃🌱🐝🦋 (Mirijjawila Dry Zone Botanical Garden)

අද අපි කතා කරන්න යන්නේ උද්‍යානයක් ගැන.ඒ නමින් මිරිජ්ජවිල වියළි කලාපීය උද්භිද උද්‍යානයයි.

මුලින්ම අපි මෙරට උද්‍යානය බිහිවීමේ ඉතිහාසය මතක් කරගමුකෝ.රජ සමයට පසුව ශ්‍රී ලංකාව තුළ උද්භිද උද්‍යාන ඉදිකිරීම ආරම්භ වන්නේ ඉංග්‍රීසි ජාතීන්ගේ යටත් විජිතයක් බවට ශ්‍රී ලංකාව පත්ව තිබූ කාලයකයි.

ඒ අනුව 1826 දී පේරාදෙණිය උද්භිද උද්‍යානයද, 1861 දී හග්ගල උද්භිද උද්‍යානයද.1876 දී ගම්පහ උද්භිද උද්‍යානය‍ද පිහිටුවා තිබෙනවා.

ඉන් වසර 131කට පසුව මෙරට ප්‍රථම වියළි කලාපීය උද්භිද උද්‍යානය හම්බන්තොට මිරිජ්ජවිල ප්‍රදේශයේ ඉදිවීම විශේෂත්වයකි.හම්බන්තොට දිස්ත්‍රික්කයේ මාගම්පත්තුවට ආසන්නව තමා මිරිජ්ජවිල පිහිටා තිබෙන්නේ.

මේ භූමිය අන්දර, පතොක් ආදී ශාකයන්ගෙන් යුත් කටුපඳුරැ සහිත ලඳු කැලෑ ප්‍රදේශයක් ලෙස මෙම ප්‍රදේශය හැඳින්වීමට පුළුවන්..ශ්‍රී ලංකාවේ ප්‍රථම වියළි කලාපීය උද්භිද උද්‍යානය තමා මේ මිරිජ්ජවිල උද්‍යානය.

ශ්‍රි ලාංකීය ශාක ප්‍රජාවේ ඉතිහාසය එක්තැන් කර තබන උද්‍යානයක් ලෙසින් ලෝකයේම සංචාරක පිරිස් ඇද බැඳගන්නා තරමටම මෙය ලස්සනයි.අක්කර 300 ක පමණ භූමි ප්‍රදේශයක උද්‍යානය විහිදි ඇත.

මෙම උද්භිද උද්‍යානය තුළ විවිධ සත්ත්ව විශේෂද දැකගත හැකි අතර, මොනරුන් වැඩි වශයෙන් දක්නට ලැබෙනවා.පලතුරු විශේෂ /දැවමය වටිනාකමක් සහිත ශාක ද අපිට දැකගන්න ලැබෙනවා.

ඒ වගේම දේශීය ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළ භාවිතයට ගනු ලබන ඖෂද වර්ග රාශියක් මෙහිදි දැකගන්න පුලුවන්.විශේෂ භූමි අලංකරණ ක්‍රම යොදාගනිමින් වර්ණවත් මල් හටගන්නා ශාක භාවිතයෙන් එම ප්‍රදේශය වර්ණවත් කර තිබීම හරිම සුන්දර දසුනකි.

මෙහි එන ඔබට දෙන්න තියෙන අවවාදය තමා ඔබ රැගෙන එන කිසිම ද්‍රව්‍යයක් උද්‍යානය තුළ නොතබා, නැවත ඒවා රැගෙන යාමට කටයුතු කරන්න කියලයි.උද්‍යානයේ ශාක විශේෂ කිසිවකට කිසිදු හානියක් නොකරන්න.

පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏
වසර 131 පසු නිර්මාණය වූ - මිරිජ්ජවිල 🎋🍃🌱🐝🦋 (Mirijjawila Dry Zone Botanical Garden) - Your Choice Way

උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
වසර 131 පසු නිර්මාණය වූ - මිරිජ්ජවිල 🎋🍃🌱🐝🦋 (Mirijjawila Dry Zone Botanical Garden) වසර 131 පසු නිර්මාණය වූ - මිරිජ්ජවිල 🎋🍃🌱🐝🦋 (Mirijjawila Dry Zone Botanical Garden) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 17, 2020 Rating: 5

0 comments:

Post a Comment