කමු ද ජුජුබ්ස් කෑල්ලක් 🍭🍭🍭🍭 (Let's Eat A Piece Of Jujubes)

🖊️අවශ්‍ය ද්‍රව්‍ය:
🥇සීනි කෝප්ප එකක් .
🥇වතුර කෝප්ප භාගයක් .
🥇ජෙලටින් මේස හැදි දෙකක් .
🥇ජෙලටින් දිය කර ගැනීමට වතුර කෝප්ප බාගයක් .
🥇රතු කහ කොළ වර්ණක බින්දුව බැගින් .

🖊️සාදන ක්‍රමය:
🥈ජෙලටීන් වලට වතුර කෝප්පය දමා හොදින් දිය කර ගන්න .
🥈සීනි කෝප්ප 1  භාජනයකට දමා ලිප තබා එයට  වතුර කෝප්ප බාගය  දමා සීනි හොදින් දියවනතුරු  හැදි ගාන්න .
🥈සීනි හොදින් බුබුළු නැග එන විට වෙනත් භාජනයකට වතුර ටිකක් දමා  මේ සීනි වලින් ස්වල්පයක්  දමා බලන්න. 
🥈එවිට එක කැටියක් වන ආකාරයට එකතු වෙනවා නම් ඒ වෙලාවට ජෙලටින් එකතු කර හොඳින් හැඳි ගාන්න. ටික වේලාවක් ලිපේ තබා  විනාඩි පහකින් පමණ ලිපෙන් ඉවත් කර භාජන තුනකට වෙන් කර ගන්න.
🥈ඉන්පසු කලරින් බින්දුව බැගින් දමා කලවම් කරන්න .
🥈විනාඩි  45 ක් පමණ තබා කෑලි කපා සීනි දවටා ගන්න .

🏅 #චන්දිමා රණසිංහ ……





උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
කමු ද ජුජුබ්ස් කෑල්ලක් 🍭🍭🍭🍭 (Let's Eat A Piece Of Jujubes) කමු ද ජුජුබ්ස් කෑල්ලක් 🍭🍭🍭🍭 (Let's Eat A Piece Of Jujubes) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 09, 2020 Rating: 5

0 comments:

Post a Comment