Man Numbe Neth Manema Innam Song Lyrics - මං නුඹෙ නෙත් මානෙම ඉන්නම් ගීතයේ පද පෙළ

Man Numbe Neth Manema Innam Song Lyrics - මං නුඹෙ නෙත් මානෙම ඉන්නම් ගීතයේ පද පෙළ
Song Title : Man Numbe Neth Manema Innam (මං නුඹෙ නෙත් මානෙම ඉන්නම්)
Performed by @DILUBeats
Music by @DILUBeats
Written by @DILUBeats
Additional Lyrics by @imanfernando  & @Mihiran
A Film by Hasindu D Silva
Camera Assistant: Pulinda Kekulawala
Production Manager: Pabudu Mihiran
Production Assistant: Thilanga Lakshitha
Cast: Ishini Wijesinghe , Dilu
Makeup & Hair: Akarsha Ranhaluge


කතරක තනි දැවෙන වලාවේ
එක දවසක සෙවනෙහි ආවේ
හිරිපොද නැති කදුලු අවාරේ

තනි තරුවක් මියෙන වෙලාවේ
ඔබේ දසුනක් මැවෙන නියාවේ
අද තවමත් සදලු තලාවේ මා

ඒ රිදුම් නිවී මා හදේ
ඈ ලගින් රැදීලා වගේ
සීරුවෙන් ලයේ පෙම්මල් පීදුනා

මං නුඹෙ නෙත් මානෙම ඉන්නම්
මුව සරසන් සුසුමක් ගානේ හිදීනම්
මේ හිත සන්සන් හැගුමන් මාගේ විදීනම්
ඔබ එනකල් මොහොතක් මා හිදින්නම්

මැව්නාවේ ගිම්හානේ දැන්
ආලේ කතා
ඇහුනාවේ ගුම්නාදේ යාමේ පුරා

රෑ හීන ගානේ ආයෙ ආයේ
ඔය රූපේ පේන වාරේ
නුඹේ දෑස මානේ නැවතුනා
මට හීන ගේන අංගනාවේ
පෙරදාක යයිද මාගේ
නොකියා කියූදේ තේරුනා

ඒ රිදුම් නිවී මා හදේ
ඈ ලගින් රැදීලා වගේ
සීරුවෙන් ලයේ පෙම්මල් පීදුනා

මං නුඹෙ නෙත් මානෙම ඉන්නම්
මුව සරසන් සුසුමක් ගානේ හිදීනම්
මේ හිත සන්සන් හැගුමන් මාගේ විදීනම්
ඔබ එනකල් මොහොතක් මා හිදින්නම්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Man Numbe Neth Manema Innam Song Lyrics - මං නුඹෙ නෙත් මානෙම ඉන්නම් ගීතයේ පද පෙළ Man Numbe Neth Manema Innam Song Lyrics - මං නුඹෙ නෙත් මානෙම ඉන්නම් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 10, 2024 Rating: 5

0 comments:

Post a Comment