Katakara Song Lyrics - කටකාර ගීතයේ පද පෙළ

Katakara Song Lyrics - කටකාර ගීතයේ පද පෙළ
Song Title : Katakara (කටකාර)
Artist : Amapani Galmangoda
Producer : Master D
Lyrics : Master D
Mixed & Mastered : Jude Perera
A& R  Consultant : Prabodha Lakshan


කටකාර අහංකාර හැඩකාර හිතුවක්කාර
කටකාර අහංකාර හැඩකාර හිතුවක්කාර
කටකාර අහංකාර හැඩකාර හිතුවක්කාර
කටකාර අහංකාර හැඩකාර හිතුවක්කාර

ඔව් මගේ මූන එන්නේ ඉඳලා මහේකට
කොච්චර ඇද්දත් නහයට අහන්නෑ නහේකට
වරෙන් කෙල්ලේ බැහැපන් දැන් අඳුරු මහේකට
තිබ්බොත් තමයි යාලු වෙන්නේ හතර වටේටම
කකුල් දෙකෙ බයි තව අපි රවටයි
තව උස උසමයි මම වචන මරයි
උඹෙ රැජින මමයි මගෙ රජය උඹයි
හැබැයි උඹලගෙ නයි මාව කාවිද බයයි

අත තිබ්බොතින් ගහන්නේ ගෑනු දම්මලා
තාමත් අවන්ක තමයි පිරිමි නෑනේ හම්බෙලා
අතින් අත යන්නම් පොතක් වගෙ පිටු පෙරලලා
උඹට ඕනනම් ඔබන්නම් බොර දියේ හංගලා
උඹට වක්කඩයක් වගෙ ගියෙනෑ කටින් කට
තක්කඩියෙක් ලඟ ගියෙනෑ අතින් රට
උන් පිටසක්වල ඉඳන් දෙන රැප් එක
වියඳම් කරන්නේ මොකො සතයක් අතින් මම

මන බැන්දු සුර ලන්දු වෙන කර ඇන්දු
ඉණ බැන්දු මුතු පබලු කර රණ්ඩු
රැප නග්ගපන් එන කොල්ලෝ මට කඳුලු ඌ
තව උස්සපන් පේන්න මට තල සඳලූ

මන බැන්දු සුර ලන්දු වෙන කර ඇන්දු
ඉණ බැන්දු මුතු පබලු කර රණ්ඩු
රැප නග්ගපන් එන කොල්ලෝ මට කඳුලු ඌ
තව උස්සපන් පේන්න මට තල සඳලූ

ගොඩදෙනෙක් දැක්ක දැකපු නැති උන් ඉතින්
මොකක් උනත් රැක්ක ලඟ හිටපු උන් ඉතින්
අපි යද්දි එද්දි මොකද හති මුන්ට
මොකක් උනත් කියල තියන් ඉඳපන් උන්ඩ

අපෙ උස වැඩි වෙද්දි උඹෙ උස මදී උස
වැඩි වෙද්දි තව තව වලා කුලේ වැදී
දැන් හොඳටම වැහී
තව ටිකකින් ගින්දර නිවගෙන වහිනව වැහී

කටකාර අහංකාර හැඩකාර හිතුවක්කාර
කටකාර අහංකාර හැඩකාර හිතුවක්කාර
කටකාර අහංකාර හැඩකාර හිතුවක්කාර
කටකාර අහංකාර හැඩකාර හිතුවක්කාර

මන බැන්දු සුර ලන්දු වෙන කර ඇන්දු
ඉණ බැන්දු මුතු පබලු කර රණ්ඩු
රැප නග්ගපන් එන කොල්ලෝ මට කඳුලු ඌ
තව උස්සපන් පේන්න මට තල සඳලූ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Katakara Song Lyrics - කටකාර ගීතයේ පද පෙළ Katakara Song Lyrics - කටකාර ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 20, 2026 Rating: 5

0 comments:

Post a Comment