UNUHUMA Song Lyrics - උණුහුම ගීතයේ පද පෙළ

UNUHUMA Song Lyrics - උණුහුම ගීතයේ පද පෙළ
Song Title : UNUHUMA (උණුහුම)
Artist : Amapani
Lyrics : Bethmin Gamsika
Melody : Bethmin Gamsika
Music : Lahiru De Costa
Mixed & Mastered : Lahiru De Costa @LAV Studio
Guitars : Priyan Perera


පෙම් රසට කදුලු
බර වීලා
හිස් අග්ගිස්සෙන්
නොදැනිම දැනිලා
මී දුමේ මේ රංචු
එකට පියාසලා

මගේ හිත නැවතුන
ආදරයේ කතන්දරේ
අවසර ඉල්ලනවා
ඇස් දෙක රවටනවා
හිත මුදු තැන් බලලා
කියන්න හිත හිරිකැඩුවා


උනුසුම දිදී
හැම රෑ තුරුලටම
සෙනෙහස මතින් දුරටම
ගිය පසුව

මිරීගුවේ ඈතින්
සිනහා මා දෙසට
ලග එන පාලුම
හෝරාවක් සමග

නොපැකිලිව ගලා ගියයි
ආදරය
රිදි රිදී
හේතු සෙව්වේ කාටද

නොපැකිලී ගලාගිය
ඒ ආදරය
රිදි රිදී හේතු සෙව්ව
කාරනය

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
UNUHUMA Song Lyrics - උණුහුම ගීතයේ පද පෙළ UNUHUMA Song Lyrics - උණුහුම ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 25, 2026 Rating: 5

0 comments:

Post a Comment