Dewathwen Song Lyrics - දේවත්වෙන් ගීතයේ පද පෙළ

Dewathwen Song Lyrics - දේවත්වෙන් ගීතයේ පද පෙළ
Song Title : Dewathwen (දේවත්වෙන්)
Singing : Lil Rome Praba
Written and Performed By : Lil Rome Praba
Music Produced, Mixed & Mastered By : CHUBBY Beats


දිය යටිං ගින්දර ගේමක් දෙයි
එහෙමත්වෙයි මේ මත් වෙයි
හැමදාම ඉන්නෑ මේතත්වේ
ජීවත්වෙයි දේවත්වෙන්
දේවත්වෙන්
දේවත්වෙන් ජීවත් වෙයි දේවත්වෙන්
දේවත්වෙන්
දේවත්වෙන් ජීවත් වෙයි දේවත්වෙන්

දිය යටිං ගින්දර ගේමක් දෙයි
එහෙමත්වෙයි මෙහෙමත් වෙයි
හැමදාම ඉන්නෑ මේතත්වේ
ජීවත්වෙයි දේවත්වෙන්
දේවත්වෙන්
දේවත්වෙන් ජීවත් වෙයි දේවත්වෙන්
දේවත්වෙන්
දේවත්වෙන් ජීවත් වෙයි දේවත්වෙන්

අපි ජාති චරිත බ්‍රෝ සූක්ෂම
ඉස්සර call ආවා මුලු බූස්සෙම
මම සූක්ෂම මම පුල්ලි ගැහුවා මුලු කූට්ටම
මම කරේ දාගත්තෙ නෑ හැම හූ*තම

ආසම වල පල්ල අබරන්න
සෙල්ලම පන්න පන්න කලබන්න
100ක් ආවත් මාව පරදන්න
කෝටියක් ඉදී මාව නරබන්න

යමපල්ලෙක්නම් බොක්කක් ඌත්
අම්මාපල්ලා දැං සෙල්ලම ගූ
විනාසේ විශාදේ ආතල් ලූ
මල් සිංදු නෙමෙයි කිවුවේ කෙල්ලට ලූ

දැං මේ තත්වේ මගේ කාලයක් ගතවුනා බේබද්දෙක්
තේ නෙමෙයි වැවුවේ අපේ ගේ වත්තේ
සැලකුවා කොහේ ගියත් දේවත්වෙන්

වැඩි දේ දුන්නා දිලින්දාට
සහනයක් ලැබෙයි කලිං දාට
විපාක ලැබෙයි කෙලින්නාට
සල්ලි තියනවනං පිං පාට

අපි කොල්ල කෑවා
අපිව දැකලා මුං මුල්ල කෑවා
කිබුල්ලුනං මඩ රොල්ල කෑවා
කෙල්ලෝ දුවං ඇවිත් මස් පොල්ල කෑවා
උං දුන්නා ගැහුවා

සාක්ශි ගස්‍ යට ආයුධ පස් යට මේවා හේතු හාස්‍යට
තුං තේරවිලි දුන්නේ බාස් යට . මං ආසයි ත්‍රාස්‍යට

master plan main aim
කොච්චියෝ කැරකෙයි එහෙං මේහෙං
කෑවේ සීනි හකුරුයි නේ මේ
කල්‍යානි රට යද්දි තේ රේ

උදේ පන්දර wake up වේ
ගෑනු කතන්දර break up වේ
රූප සුන්දරී makeup වේ
අපි වගේ වෙන්න බෑ මේ කප්පේ

තරගේ කවදත් දිනුං
වැරදි ඇහෙන්නෑ කාගෙවත් බැනුං
මිනුං නැති බැංකු ගිනුම්
අපි ගේම ගහයි ඔන්න කනෝ පිනුං

දිය යටිං ගින්දර ගේමක් දෙයි
එහෙමත්වෙයි මේ මත් වෙයි
හැමදාම ඉන්නෑ මේතත්වේ

ජීවත්වෙයි දේවත්වෙන්
දේවත්වෙන්
දේවත්වෙන් ජීවත් වෙයි දේවත්වෙන්
දේවත්වෙන්
දේවත්වෙන් ජීවත් වෙයි දේවත්වෙන්

දිය යටිං ගින්දර ගේමක් දෙයි
එහෙමත්වෙයි මෙහෙමත් වෙයි
හැමදාම ඉන්නෑ මේතත්වේ
ජීවත්වෙයි දේවත්වෙන්
දේවත්වෙන්
දේවත්වෙන් ජීවත් වෙයි දේවත්වෙන්
දේවත්වෙන්
දේවත්වෙන් ජීවත් වෙයි දේවත්වෙන්

මගේ කොට්ටාශේ ග්‍රාම
පෑගුවේ තාර place තාම
අපේ ආශ්‍රේ අවතාර
සුදු හම කලු හම
රැවටෙයි පොත්ත සුදු උනාම
මේවා තේරෙයි ලොකු උනාම
හිත හොද පුතු තාම
ගෙදර එන්නේ හිතුනාම

දේවත්වෙන් ඉන්නේ රෙස්පා
මම පිලිපදින්නේ S 5
උබලා Gangster නෙමෙයි හුත්තෝ
කුඩු ගහන තොපි ඩස්පා

උබලා තැටියේ රත්වෙයි
කල ගුන මේ බවේ අත්වෙයි
නැහෙන්නෑ එකම දේ මත්තේ
හැමදාම ඉන්නෑ මේ තත්වේ

මාරයා සමග වාසේ නිල නිවාසේ ඉජුලු කිජුලූ රහසේ
තාරකා බලං අහසේ
වලලලා ගොඩ ගන්නේ මේ මාසේ

ප්‍රභා පිටියෙනං සුන්නත් දූවිලි
කට්ටඩි දැක්කම දිශ්ටිය Slow උනී
දරුවෙක් එක්කලා වින්දා සෝගිනි
මහසෝනට පොර දුන්නා මෝහිනි

පොරොන්දං බැලුවා හෙවුවා පරස්තා
හෙවුවට set උනේම නෑ රස්සා
ගෙදර ඉන්නමයි ආසම මං මොකෝ මගේ යාලුවෝ ඔක්කොම රස්තා

බූතයෝ පහනට එති
ශබ්දය ආයුධ වෙයි
විෂ නාශක ආයුෂ කෙටි
පරිනාමනයෙං ම පාවලා දෙති

රකිනවා චාරිත්‍ර
වටහාගත්තා මං අනිත්‍ය
රටට කෙලින උං දොත් මුදුන් දී දානවා කානික්ක

දෙයියන්ටත් රෝම දාගන
ලිපිකවරෙක තිබ්බා ලාකඩ
අපි දාපු ශිල්ප වැරදුනානම් එදා මැරිච්ච තැංවල ගස් මෙලහකට

දිය යටිං ගින්දර ගේමක් දෙයි
එහෙමත්වෙයි මේ මත් වෙයි
හැමදාම ඉන්නෑ මේතත්වේ
ජීවත්වෙයි දේවත්වෙන්
දේවත්වෙන්
දේවත්වෙන් ජීවත් වෙයි දේවත්වෙන්
දේවත්වෙන්
දේවත්වෙන් ජීවත් වෙයි දේවත්වෙන්

දිය යටිං ගින්දර ගේමක් දෙයි
එහෙමත්වෙයි මෙහෙමත් වෙයි
හැමදාම ඉන්නෑ මේතත්වේ
ජීවත්වෙයි දේවත්වෙන්
දේවත්වෙන්
දේවත්වෙන් ජීවත් වෙයි දේවත්වෙන්
දේවත්වෙන්
දේවත්වෙන් ජීවත් වෙයි දේවත්වෙන්

දිය යටිං ගින්දර ගේමක් දෙයි
එහෙමත්වෙයි මේ මත් වෙයි
හැමදාම ඉන්නෑ මේතත්වේ
ජීවත්වෙයි දේවත්වෙන්
දේවත්වෙන්
දේවත්වෙන් ජීවත් වෙයි දේවත්වෙන්
දේවත්වෙන්
දේවත්වෙන් ජීවත් වෙයි දේවත්වෙන්

දිය යටිං ගින්දර ගේමක් දෙයි
එහෙමත්වෙයි මෙහෙමත් වෙයි
හැමදාම ඉන්නෑ මේතත්වේ
ජීවත්වෙයි දේවත්වෙන්
දේවත්වෙන්
දේවත්වෙන් ජීවත් වෙයි දේවත්වෙන්
දේවත්වෙන්
දේවත්වෙන් ජීවත් වෙයි දේවත්වෙන්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dewathwen Song Lyrics - දේවත්වෙන් ගීතයේ පද පෙළ Dewathwen Song Lyrics - දේවත්වෙන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 12, 2025 Rating: 5

0 comments:

Post a Comment