Awaraye Premaya Song Lyrics - අවාරයේ ප්‍රේමය ගීතයේ පද පෙළ

Awaraye Premaya Song Lyrics - අවාරයේ ප්‍රේමය ගීතයේ පද පෙළ
Song Title : Awaraye Premaya (අවාරයේ ප්‍රේමය)
Artist : Manula Nipun
Lyrics : Lakmal Dinushan
Melody & Music : Tharindu Damsara
Guitar arr : Pradeep Madahinna
Music composition, mixing & mastering : Sanjula Himala


සියුම් ඉරි ගිය තුරුණු ළය මත
රිදෙන තැන් මිය ගිය ද ප්‍රේමෙන්
නුඹේ මතකෙන් තෙමීයයි නෙත
තිමිර සෘතුව නිමා කරමින්

කලින් සෘතුවේ අපි රැඳුණු තැන
මතක මල් පෙති බිමට ඉසිමින්
අවාරයේ පිපි මලට ලං වී
සුවඳ විඳගනු සිනා සලමින්
මේ වසන්තයෙ දී

සඳට ලං වී තනි මැකූ තරු
කඩා වැටෙනා දිනෙක අහසින්
සුසුම් කැටියම සඟවමින් ඉඳ
පිරිමි හිතකට හෙලනු රහසින්
මේ වසන්තයෙ දී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Awaraye Premaya Song Lyrics - අවාරයේ ප්‍රේමය ගීතයේ පද පෙළ Awaraye Premaya Song Lyrics - අවාරයේ ප්‍රේමය ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 26, 2024 Rating: 5

0 comments:

Post a Comment