Mawak Wagemayi Song Lyrics - මවක් වගේමයි ගීතයේ පද පෙළ

Mawak Wagemayi Song Lyrics - මවක් වගේමයි ගීතයේ පද පෙළ
Song Title : Mawak Wagemayi (මවක් වගේමයි)
ARTIST : SUNIL EDIRISINGHE
LYRICS : JANAKA SIRIWARDHANA
MELODY & MUSIC : THILINA THARAKA
MASTERED : MIYURANGA WICKRAMASINGHE
STARRING : GENEESHA DANDENIYA / DINELKA MUTHUARACHCHI / RASHEN KAHADUWA ARACHCHI
DIRECTED BY : THILINA BORALESSA
DOP : SANJAYA GODAKAWELA & NIROSHAN KRISHANTHA
EDITOR COLORIST : DINELKA MUTHUARACHCHI
LOCATION : DEANDRA BOLGODA
VIOLIN : RASHEN KAHADUWA ARACHCHI
CELLO : RAVIPATHI UTHPALA
GUITAR : AAYU NUWAN
BASS GUITAR : MAXXI MANATHUNGA
KEYS : THILINA THARAKA

Dial Now... Download "Mawak Wagemai" song as your RingIn Tone...
☎Hutch:  369576303
☎Dialog:  8712824992
☎Mobitel: 74752604
☎Airtel: 8880125334


සිත ගිමන් නිවු සුවඳක යාවි
නෙත පහන් කෙරු මගේ සඳ සාවී
නුඹ මලක් වගේමයි
පුර හඳක් වගේමයි
මට දුවක් නෙමෙයි මවක් වගේමයි

බහ තෝරන හැටි තව මතකයි
මටත් උසයි දැන් හරි ඉහළයි
මල් තුහින පිපුණු මුවගයි
කල් ගෙවුන විදිහ පුදුමයි

නුඹ මලක් වගේමයි
පුර හඳක් වගේමයි
මට දුවක් නෙමෙයි මවක් වගේමයි

නෙත් පියාගන්න හිතා ගන්න බෑ
නුඹ හඬා වැටෙයි දරා ගන්න බෑ
ඔය හිත තැනකට යනකන්
තව ටික දවසක් ඉන්නන්

නුඹ මලක් වගේමයි
පුර හඳක් වගේමයි
මට දුවක් නෙමෙයි මවක් වගේමයි
මට දුවක් නෙමෙයි මවක් වගේමයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mawak Wagemayi Song Lyrics - මවක් වගේමයි ගීතයේ පද පෙළ Mawak Wagemayi Song Lyrics - මවක් වගේමයි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 03, 2024 Rating: 5

0 comments:

Post a Comment