Kadatholu Premaya Song Lyrics - කඩතොලු ප්‍රේමය ගීතයේ පද පෙළ

Kadatholu Premaya Song Lyrics - කඩතොලු ප්‍රේමය ගීතයේ පද පෙළ
Song Title : Kadatholu Premaya (කඩතොලු ප්‍රේමය)
ARTIST : Dilka Samanmali & Sashrika Semini
LYRICS : Tharinda Kasun Jayawardana
MUSIC : Sandeep Jayalath


සුසුමේ පෑ නුරා භාවනා
සැඟවී දෝ ලොවේ දෑසිනා
කළලේ මේ කුසේ මෝරනා
සිරවී දූ නොකී කාරණා

කඩතොලු ප්‍රේමේ ගෙනේ වේදනා
උහුලන රහසේ නොදී චෝදනා
නිරුදක දෑසේ රැඳී වාලුකා
මොහොතක ගානේ නුඹේ රූ මවා

නෑඹුල් හීනේ ආශා
සිතුසේ ලංවී හැර සීමා
පිදුවේ මං පේවී ආලෙන් නෑවී
මේ ජීවිතේ

රෑ තුන් යාමේ පාරා
මතකේ නිම්නේ නිදි නේනා
පැතුවේ සංසාරේ ඈතින් ඈතේ
ඒ ආදරේ

මහමෙර වාගේ සිතූ දේ පවා
අවසඟ වේවී පැතූ ලෝ දවා
කඳුළක සේදී මැකී සෝ නිවා
දවසක ආයේ මැවේ වී  සිනා

මහමෙර වාගේ සිතූ දේ පවා
අවසඟ වේවී පැතූ ලෝ දවා
කඳුළක සේදී මැකී සෝ නිවා
දවසක ආයේ මැවේ වී  සිනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kadatholu Premaya Song Lyrics - කඩතොලු ප්‍රේමය ගීතයේ පද පෙළ Kadatholu Premaya Song Lyrics - කඩතොලු ප්‍රේමය ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 03, 2024 Rating: 5

0 comments:

Post a Comment