Un Okkoma Yaluwo Malli Song Lyrics - උන් ඔක්කොම යාලුවෝ මල්ලී ගීතයේ පද පෙළ

Un Okkoma Yaluwo Malli Song Lyrics - උන් ඔක්කොම යාලුවෝ මල්ලී ගීතයේ පද පෙළ
Song Title : Un Okkoma Yaluwo Malli (උන් ඔක්කොම යාලුවෝ මල්ලී)
Artist : Ranjan Ramanayake
Music & Melody : Chamindu S. Bandara
Lyrics : Ranjan Ramanayake


උනුත් එකයි මුනුත් එකයි
හොරු කවදත් හොරුම තමයි
උං ඔක්කොම යාළුවෝ මල්ලි
එක වල්⁣ලේ පොල්ම‍ තමයි
රට වැනසුවේ උන්ම තමයි
හොරු අල්ලන්නෑ මුං මල්ලි

උනුත් එකයි මුනුත් එකයි
හොරු කවදත් හොරුම තමයි
උං ඔක්කොම යාළුවෝ මල්ලි
එක වල්⁣ලේ පොල්ම‍ තමයි
රට වැනසුවේ උන්ම තමයි
හොරු අල්ලන්නෑ මුං මල්ලි

වැලි හොරු කුඩු හොරු කප්පම් ගහන මාටියෝ
බාල⁣ බෙහෙත් ගෙනත් ලෙඩ්ඩු මරණ වධකයෝ
වැලි හොරු කුඩු හොරු කප්පම් ගහන මාටියෝ
බාල⁣ බෙහෙත් ගෙනත් ලෙඩ්ඩු මරණ වධකයෝ

කෝච්චි‍ වල මාල‍ කඩපු හොර‍ තක්ඩියෝ
මෙච්චර කල්‍‍ නීතී‍ හැදුවේ මෙවැනි අපතයෝ
මල්ලී‍ මෙච්චර කල්‍‍ නීතී‍ හැදුවේ මෙවැනි අපතයෝ

උනුත් එකයි මුනුත් එකයි
හොරු කවදත් හොරුම තමයි
උං ඔක්කොම යාළුවෝ මල්ලි
එක වල්⁣ලේ පොල්ම‍ තමයි
රට වැනසුවේ උන්ම තමයි
හොරු අල්ලන්නෑ මුං මල්ලි

බැංකු කඩපු හොරු සේරම තවම නිදැල්ලේ
කැළණි ගඟෙන් නයෙක් ඇවිත් ඡන්දේ ⁣දිනෙව්වේ
බැංකු කඩපු හොරු සේරම තවම නිදැල්ලේ
කැළණි ගඟෙන් නයෙක් ඇවිත් ඡන්දේ ⁣දිනෙව්වේ

ආයෙත් අපි රැවටුනොතින් ඉවරයි රාලේ
අල්ලලා හොරු ගිල්වමු අපි‍ දියවන්නාවේ
මල්ලී අල්ලලා හොරු ගිල්වමු අපි‍ දියවන්නාවේ

උනුත් එකයි මුනුත් එකයි
හොරු කවදත් හොරුම තමයි
උං ඔක්කොම යාළුවෝ මල්ලි
එක වල්⁣ලේ පොල්ම‍ තමයි
රට වැනසුවේ උන්ම තමයි
හොරු අල්ලන්නෑ මුං මල්ලි

උනුත් එකයි මුනුත් එකයි
හොරු කවදත් හොරුම තමයි
උං ඔක්කොම යාළුවෝ මල්ලි
එක වල්⁣ලේ පොල්ම‍ තමයි
රට වැනසුවේ උන්ම තමයි
හොරු අල්ලන්නෑ මුං මල්ලි

මල්ලි මල්ලි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Un Okkoma Yaluwo Malli Song Lyrics - උන් ඔක්කොම යාලුවෝ මල්ලී ගීතයේ පද පෙළ Un Okkoma Yaluwo Malli Song Lyrics - උන් ඔක්කොම යාලුවෝ මල්ලී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 11, 2024 Rating: 5

0 comments:

Post a Comment