Randukariye Song Lyrics - රණ්ඩුකාරියේ ගීතයේ පද පෙළ

Randukariye Song Lyrics - රණ්ඩුකාරියේ ගීතයේ පද පෙළ
Song Title : Randukariye (රණ්ඩුකාරියේ)
Vocals : Ranidu Lankage
Produced by : Iraj
Music : Iraj
Melody : Iraj
Lyrics : Achala Solomons
Rap : KK
Guitar & Talk Box : Pramodh MidLane
Additional Programming : Adeesha Beats
Mixed by : Ranga D
Mastered by : Lucas Pimentel
Record Label : ILL Noize Records | Iraj Productions Pvt Ltd
Music Video Director : Moonman (Los Angeles California)


රණ්ඩුකාරියේ
හිත කියවන්න සීරුවේ
බෑ තව ඉන්න පාඩුවේ
හිත ගෙනියන්න ප්‍රේමියේ

රණ්ඩුකාරියේ
හිත කියවන්න සීරුවේ
බෑ තව ඉන්න පාඩුවේ
හිත ගෙනියන්න ප්‍රේමියේ

අඳින්කෝ සිත ආදර සිත්තම
ගොතන්නකෝ නෙත ආදර ගෙත්තම
මා හා ළං වීලා
හිතන්නකෝ එක සැරයක් මං ගැන
කියන්නකෝ එක වදනක් මා
සනසාලා නලවාලා හීන ගානේ පේන

රණ්ඩුකාරියේ
හිත කියවන්න සීරුවේ
බෑ තව ඉන්න පාඩුවේ
හිත ගෙනියන්න ප්‍රේමියේ

රණ්ඩුකාරියේ
හිත කියවන්න සීරුවේ
බෑ තව ඉන්න පාඩුවේ
හිත ගෙනියන්න ප්‍රේමියේ

Rap
All she wanna do is party and drink
It’s 3:45 and I’m drowning in gin
තරහ ගියාට you look gorgeous in pink
Feisty and sexy my south Asian ting

I’ll do you in my SUV that’s partially tinted
මැනිකේ why are you so easily offended
That booty so fat had to get my visa extended 

Girl you my රණ්ඩුකාරියේ
See I just wanna chill with you පාඩුවේ 
May be we can float in my පෙම් පාරුවේ
I’ll beat that kitty up like 10 times a day, ay

රවන්නෙපා මගෙ ෆීලිංස් (Feelings) දැක්කම
මවන්නකෝ සුරපුරයක් ඇස් ළඟ
මා හා ළං වීලා
තියන්නකෝ ගිනි පුපුරක් තොල් අග
බලන්නකෝ එක සැරයක් මා
සනසාලා නලවාලා හීන ගානේ පේන

රණ්ඩුකාරියේ
හිත කියවන්න සීරුවේ
බෑ තව ඉන්න පාඩුවේ
හිත ගෙනියන්න ප්‍රේමියේ

රණ්ඩුකාරියේ
හිත කියවන්න සීරුවේ
බෑ තව ඉන්න පාඩුවේ
හිත ගෙනියන්න ප්‍රේමියේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Randukariye Song Lyrics - රණ්ඩුකාරියේ ගීතයේ පද පෙළ Randukariye Song Lyrics - රණ්ඩුකාරියේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 17, 2024 Rating: 5

0 comments:

Post a Comment