Ansathu Unath Song Lyrics - අන්සතු වුණත් ගීතයේ පද පෙළ

Ansathu Unath Song Lyrics - අන්සතු වුණත් ගීතයේ පද පෙළ
Song Title : Ansathu Unath (අන්සතු වුණත්)
Artist : Janith Iddamalgoda
Lyrics : Yasith Dulshan 
Music : Denuwan Kaushaka
Video Director : Wikum Piumal
Video Production : V Cinema


වරදක් කියා දොස් පවරලා ශාප කෙරුවත් ඔබ මට එදා
ඔබගෙන් එහා තවකෙක් දිහා නෑ කිසිමදා හොරැහින්වත් බලා
අන්සතු වුණත් සැණෙකින් ඔයා වරදින්නෙපා මට මෙන් සදා
පහනක් තියා දෙවියන් පුදා ඔබේ සතුටමයි පැතුවේ සදා

කාටවත් වැඩියෙන් ඔබත් ගැලපුනේ මා යැයි කියා
ළං වුණෙත් නොපැතූ ලෙසින් රිදවලා යන්නද ඔයා
අන්සතු වුණත් සැණෙකින් ඔයා වරදින්නෙපා මට මෙන් සදා
පහනක් තියා දෙවියන් පුදා ඔබේ සතුටමයි පැතුවේ සදා

කොයි තරම් දුන්නත් රිදුම් යළි සොයා ආවොත් ඔයා
මියැදුනේ නැතිනම් කලින් මග බලන් මා ඉන්නවා
අන්සතු වුණත් සැණෙකින් ඔයා වරදින්නෙපා මට මෙන් සදා
පහනක් තියා දෙවියන් පුදා ඔබේ සතුටමයි පැතුවේ සදා

වරදක් කියා දොස් පවරලා ශාප කෙරුවත් ඔබ මට එදා
ඔබගෙන් එහා තවකෙක් දිහා නෑ කිසිමදා හොරැහින්වත් බලා
අන්සතු වුණත් සැණෙකින් ඔයා වරදින්නෙපා මට මෙන් සදා
පහනක් තියා දෙවියන් පුදා ඔබේ සතුටමයි පැතුවේ සදා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ansathu Unath Song Lyrics - අන්සතු වුණත් ගීතයේ පද පෙළ Ansathu Unath Song Lyrics - අන්සතු වුණත් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 09, 2023 Rating: 5

0 comments:

Post a Comment