SL RAP Song Lyrics - ස්ල් රැප් ගීතයේ පද පෙළ

SL RAP Song Lyrics - ස්ල් රැප් ගීතයේ පද පෙළ
Song Title : SL RAP (ස්ල් රැප්)
Singing : Big Doggy ft. DJ RD & MC Zani


SL RAP ////

කියලා දෙන්නම් ඉතිහාසේ අකුරක් නෑර
පාඩම එස් එල් රැප්
ගනින් කොලේකුයි පෑනකුයි
රැල්ලට ආපු චරිත සුන්
වැදිල රැල්ල පාර

අපි අල්ලට කාල අස් වැද්දූ
හේන සරුසාරයි
මම තද අදුරු ඇස් නිලංකාරයි
ලියපු රැප් අදටත් සමහරක්ට වහකදුරු
මට සිලිටු මරිසි මට හොදට හුරු පුරුදු
රිංගුවේ මොල කන්න බොගේ හිල් කරන් සිදුරු

සැප තිබ්බෙ දුමේ ඇල් වෙච්ච ප්ලේන්ටියේ
නානාගේ රොටිය දන්නවා පෙරියාමුල්ලේ
මෝස්තරේ
ඩෝප් වෙලා බාස් මිස් යන්නම් කෝච්චියේ
ඇන්ටා හිටවපු ඇට තාමත් පෝච්චියේ
ඕනෙ කෙරුමෙක් දනගස්සන්නම් මම පෑනෙන්
ඇස් වහන් හිටියට ඉන්නේ අවදානෙන්
සද්දේ වහලා ඉන්නෙ එක කොටසක්
කුඹුරක් කොටමු ඩෝසර් දියවන්නාවේ

සිල්ලර සල්ලි සද්දයි
නිහඩයි ලොකු නෝට්ටු
රැපට බනින හිස් ගෙඩි
සැරටම තෝන්තු
ගැහුවොත් නාගසලං
කිතුලෙත් රා ජෝග්ගු
ටවුමේ කොල්ලෝ තාම චිල්
පාලං උඩ බෝක්කු
පත්තරේට වඩා මූන ගියේ
කැලෑ පත්තරේ
ලෑල්ලට පෑගුවා ගම වටේ මයිනරේ
සුරේ දැම්මා පන්සලේ ජප කරලා මන්තරේ
මට මගේ කියලා ඉතිරි වුනේ
රැප තමා සන්තකේ

තාමත් කන්නේ පොතට
අතේ නෑ සතේ
කාසි ගත්තෙ කරගහලා ග්‍රහලෝක වටේ
අම්ස්ට්‍රෝන්ග් එක්ක තිබ්බා අඩිය
මම හදේ
ඒ හාවත් දන්නවා ලංකාවේ උන්ගේ වදේ

හොලිවුඩ් බොලිවුට් නෙවෙ සිංහල
ජන මගේ රැප සරලයි
නුපුරුදු මහ පරඩැල්
හොරා වෙරි මැද්දා ඇලඩින්ගේ පහනේ
ගියේ බලාපොරොත්තු වෙන්න තව සහන

සිංහල රැප
ඊලග ජවනිකාව

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
SL RAP Song Lyrics - ස්ල් රැප් ගීතයේ පද පෙළ SL RAP Song Lyrics - ස්ල් රැප් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 03, 2023 Rating: 5

0 comments:

Post a Comment